අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වකවානුවේ පාතාල මනුෂ්‍ය ඝාතන වැඩිවීම නිවෙන්නට ආසන්න පහනක දීප්තිය වැඩි වෙනවා වගේ වැඩක්… පහන නිවන බව පොලිස්පති කියයි!

by editor
මාර්තු 3, 2024
in පුවත්
Deshabandu-Thennakoon
Share on FacebookShare on Twitter

පසුගිය කාලවකවානුවේ දී පාතාල මනුෂ්‍ය ඝාතන ගණනාවක්  සිදු වූ බවත් තමන් එය දකින්නේ  පහනක් නිවී යනවිට දැල්ල  වැඩි එළියක් දක්වනවා වැනි සංසිද්ධියක් ලෙස බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

“මේ ඝාතන රැල්ලේ  අවසාන හරිය මේ යන්නේ.මේක ඉක්මනට නිවලා දානවා.” පොලිස්පතිවරයා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02)  මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් ද අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් ද බැහැදැකීමෙන් අනතුරුව    මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

විෂ මත්ද්‍රව්‍ය නැති කිරීමේ ඉලක්කය මුළු මනින්ම ළඟා කරගන්නා තෙක්ම යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක  කර ඒ හා බැදුණු සංවිධාන්තමක අපරාධ නතර කිරීමට  කටයුතු කරන බව පොලිස්පතිවරයා කීවේය.

“සංවිධානාත්මක අපරාධ කල්ලි වල බොහොයක් දෙනා අපරාධ මෙහෙයවන්නේ  මැද පෙරදිග හා වෙනත් රටවල සිටයි.   ජත්‍යන්තර පොලිසියේ  සහයත් ලබා ගනිමින් අපි ඒ අය රටට ගෙන්වා ගැනීමට ක්‍රියාදාමයක් ආරම්භ කළා.  විදේශ රටවල පොලිස් අත්අඩංගුවේ ඉන්න මෙරටට අවශ්‍යය අපරාධකරුවන් රටට ගෙන්වා ගැනීම සඳහා  මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සහ විදේශ කටයුතු ඇමැතිවරයා ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් විදේශ රටකින් කැඳවීමක් ලද විගස පිටත්ව යන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක සූදානමින් ඉන්නේ. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“විදේශ ගතව සිටින අපරාධකරුවන් රටට ගෙන්වා ගැනීම අපි අපේක්ෂා කරන වේගයෙන් කළ  නොහැකියි. ඒ සඳහා යම් ක්‍රමවේදයක් තිබෙනවා. විදේශ රටවල අත්අඩංගුවේ පසුවන රටට අවශ්‍යය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනෙක් හඳුනාගෙනයි ඉන්නේ .   ඔවුන් ඉක්මනින් ගෙන්වා ගන්නවා. “

“පොලිීසියේ හෝ හමුදාවේ සේවය කරමින් සිටින හා සේවය අතහැර ගිය අවි  පුහුණුව ලද අයව පාතාල අපරාධ සඳහා කුලියට ගැනීම බොහෝ කලයක පටන් සිදුව තිබෙනවා. ආරක්ෂක ලේකම්, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරු සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියනවා මේ ගැන. ඒ වගේම පොලීසියේත් ඉන්නවා අපරාධ වලට යොමුවූ අය. මොවුන් සම්බන්ධයෙන් ද අපි ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.” පොලිස්පතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංස්ථා පාලිත බෙදුම්කරුවෝ හෙට ඉන්ධන සඳහා මුදල් තැන්පත් කිරීම වර්ජනය කරති… හෙට රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩක්!

Next Post

හෙට ඇරඹෙන බංගලි ගැටුමට අපි යන්නේ පාඩු පිට ද?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.