අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ පාර්ලිමේන්තුව මොනතරම් විකෘතියක් දැයි හෙට පෙනෙයි… ඡන්දයට පැමිණි හේතු දක්වමින් අනුර කියයි!

by editor
ජූලි 19, 2022
in පුවත්
Anura Dissanayaka
Share on FacebookShare on Twitter

මේ පාර්ලිමේන්තු මේ සාමාජයේ බුර බුරා නැගෙන අභිලාෂයන් නියෝජනය නොකර විකෘතියක් බවත් තමන් මේ අවස්ථාවේ දී පෙනී සිටින්නේ පොදු සමාජයේ ප්‍රාර්ථනාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නට බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

පොහොට්ටුවක් පොදු සමාජය තුළ සොයා ගත නොහැකිව තිබෙද්දී  පාර්ලිමේන්තුවේ අති බහුතරය පොහොට්ටුව බවකී අනුර කුමාර දිසානායක මේ විකෘතියේ තරම ජනතාවගෙන් සපුරා ප්‍රතික්ෂේප වී පාර්ලිමේන්තු ආසනයත් පැරදී  සිටි පුද්ගලයා පක්ෂයට හිමිව තිබූ එක් ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැන් සමාජයෙන් ප්‍රතිෂේ වී ඇති පොහොට්ටුවේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමේ ඇති ඉඩකඩින් පෙනෙන බව පැවසුවේය.

මේ පාර්ලිමේන්තුවට අවුරුදු 03ක ධූර කාලයක් පවතින නමුත් එම කාලය එය පවත්වා ගැනීමේ කිසිම සදාචාරාත්මක පදනමක් නැති බව කී අනුර කුමාර දිසානායක මෙම අපේක්ෂකයන් දෙදෙනාම මෙම පාලනය වසර තුනක් සදහා පවත්වා ගැනීමට උත්සාහ කරනු විනා නිශ්චිත දින වකවානුවක් ප්‍රකාශ කරන අන්තර්වාර පාලනයක් ගැන ප්‍රකාශ නොකරන බව කීවේය. අන්තර්වාර පාලනයෙන් අනතුරුව නව මැතිවරණයකට යන බව ප්‍රකාශ නොකරන බවත් පැවසුවේය.

එසේ නොකියන්නේම අවුරුදු පහ පාර්ලිමේන්තුවේ ගත කර  විශ්‍රාම වැටුප සහ වාහන බපලපත්‍ර සහිතව යෑමට බලාපොරොත්තුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද නොලැබෙන බැවින් යැයි ද ඔහු කියා සිටියේය.

තමන් කියා සිටියෙ දේශපාලන අනාගත බලාපොරොත්තු සහිත බල කඳවුරු නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ජනාධිපති හා අගමැති ලෙස තෝරාගෙන අමතිවරු දහයකට අඩු කැබිනට් මණ්ඩලයකින් නිශ්චිත ඉලක්ක සාධනය කරගැනීම සඳහා මාස 06ක කාලයකට  අන්තර්වාර පාලනයක් පවත්වාගෙන ගොස් රට මූලික ස්ථාවරයකට පැමිණි  පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් තෝරා ගත යුතු බව යැයි පෙන්වා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහෙත් ඊට සූදානම් නැති නිසා තමන් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ බවත්  මේ පාර්ලිමේන්තු  විකෘතියේ තරම හෙට බලාගත හැකිවනු ඇති බවත් ද ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්මුතියේ ගමන ඇරඹුණු බව සජිත් – ඩලස් රටට කියති….

Next Post

ජනපතිවරණ හටනේ ඔළු ගෙඩි වෙන්දේසිය රහසේ ක්‍රියාත්මකයි….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.