අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ක්‍රමය හොඳටම ඇති… රටට විප්ලවීය සමාජ පරිවර්තනයක් අවශ්‍යයි! – නත්තල් උදාවේ දී කාදිනල් හිමියෝ කියති!

by editor
දෙසැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ යන ක්‍රමය වෙනස්විය යුතුම බවත්, මේ සමාජයට විප්ලවීය සමාජ පරිවර්තනයක් අවශ්‍ය බවත් නත්තල් උදාවේ මැදියම් රෑ ප්‍රධාන දේව මෙහෙයෙහි මුඛ්‍ය දේශනාව පවත්වමින්  කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සොයා ගත නොහැක්කේ රජකරන  ආත්මාර්ථය නිසා බවය.

එහිදී උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ.

“ජේස්සු ස්වාමීන්වහන්සේ කිව්වෙ පාපයත් ආත්මාර්ථයත්  තමයි මිනිසුන්ගේ ජීවිතය අපිරිසිදු කරන්නෙ සහ අසහනයට පත් කරන්නේ කියලා. හිරකාරයෙක් කරන්නෙ කියලා. “

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“බුදුහාමුදුරුවො කිව්වෙ තන්හාව… තන්හාව තමයි මනුෂ්‍යයා අසහනට පත් කරන්නේ කියලා. “

“පාර්ලිමේන්තුවෙ පනතක් ගෙනාවා කියල ඒක ඇති කරන්න බෑ. විශ්වකර්ම කටයුත්තක් කරලා ඒක කරන්න බෑ. එය සිදුකරන්න හැකි වන්නේ තමාව අමතක කරලා තම අසල්වැසියාටත් දෙවියන් වහන්සේටත් ප්‍රසන්නව පිළිවෙළට ජීවත්වුනොත් විතරයි. අපේ ජීවිතය ලස්සන ජිවිතයක් වෙන්නෙ එතකොට.“

“මේ රටට පරිවර්තනයක් අවශ්‍යයයි. විප්ලවීය වෙනසක් අවශ්‍යයයි. මේ යන මාර්ගය වෙනස් කළ යුතුමයි.“

“පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ සහෝදර සහෝදරියො 269කගෙ ජීවිත නැති කළා. ආගමකින් මිනිස්සු මරණවා නම් ඒ ආගමින් වැඩක් නෑ. මොකක්ද ඒ දර්ශනය.“

“අනෙක් එක පාස්කු ප්‍රහාරයට පිටිපස්සෙ කවුද හිටියෙ කියන එක හරියට හොයාගන්න තාමත් බැරිවෙලා තිබෙන්නෙ ඇයි?. ආත්මාර්ථකාමය අපව රජකම් කරන නිසයි. අප සමාජ පාරිශුද්ධත්වයට හා සමාජ පරිවර්තනයකයට යා යුතුයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුපෙළ මන්ත්‍රීවරු ගමට යන්න විශේෂ ආරක්ෂාවක් ඉල්ලන්ට සැරසෙති…

Next Post

නත්තලට බීලා රිය පදවන ඔබ එනතුරු පොලිසිය මග බලාගෙන!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.