කොවිඩ් ආශ්රිත මරණ 184 ක් ඊයේ (06) දිනය තුළ සිදුවී ඇති බවට වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර ඇත්තේ ඒ අනුව මෙරට තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504 දක්වා ඉහළ ගොස් ඇති බවය.
අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 2964 ක් හඳුනාගෙන තිබේ.