සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් බොදු උරුමය තහවුරුවන   පුරාවිද්‍යා භූමියක ගල් කණු ගලවා ප්‍රවාහනය කළ දේශපාලකයෙක් අත්අඩංගුවට!

by editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් දිස්ත්‍රික්කයේ තහවුරු කර සංරක්ෂණය කර තිබූ පෞරාණික බෞද්ධ  පුරා විද්‍යා ස්ථානයක   ගල් කණු  දෙකක් ගලවාගෙන යෑම සම්බන්ධ සිද්ධියකට උතුරු පලාත් සභාව නියෝජනය කළ ප්‍රභල දේශපාලඥයෙක් ඇතුළු දස දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් යුද හමුදව විසින් අත් අඩංගුවට ගෙන  ඔට්ටුසුඩාන් පොලීසිය වෙත ඊයේ 22 දා බාර දී තිබේ.

කිසියම් පිරිසක් විසින් මෙම ස්ථානයේ අනවසර කැණීමක් කරන බවට හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත ඔවුන් එහි ගොස් නිරීක්ෂණය කිරීමේදී විශාල ගක් කණු දෙකක් පටවා ගෙන යන  ලොරියක් දැක ගන්නට ලැබී ඇත. ඔවුන්ගෙන් ප්‍රශන කළ අවස්ථාවේදී මතු වූ සැකයක් මත මෙම පුද්ගලයින්    පොලීසියට බාර දී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ලොරියේ රියදුරාගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් වලදී එම ගල් කණු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු  කරණ ලද භුමියකින් ගලවා ගෙන යන ලද බවට තොරතුරු හෙළි වී ඇත.   සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පළාත නියෝජනය කළ උතුරු පළාත් සභාවේ ප්‍රබල  මන්ත්‍රීවරයෙකු හා කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු ප්‍රශ්න කිරීම  සදහා ඔට්ටිසුඩාන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන් මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඔට්ටිසුඩාන් පොලීසිය පියවර ගෙන ඇති  අතර සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ  ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මගී ප්‍රවාහනයත් අවුලක… ඉන්ධන නැති නිසා පුද්ගලික බස් රථවලින් අඩක් නැවතිලා…

Next Post

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් යළි ආරම්භ කිරීමට අධිකරණ නියෝගයක්…  

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.