අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් ඔට්ටිසුඩාන් කැලෑවකින් ආරාමික නටබුන් සහිත පුරාවිද්‍යා භූමියක් හමුවෙයි…

by editor
සැප්තැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් ඔට්ටිසුඩාන් වාවෙට්ටි කඳුකර ප්‍රදේශයේ කැළෑවකින් පෞරාණික නටබුන් සහිත ස්ථානයක්  හමු වී තිබේ.

වාවෙට්ටි කදුකර ප්‍රදේශයෙන් මෙම නටබුන් සහිත ස්ථානය හමු වී ඇත්තේ ඔට්ටිසුඩාන් තානේස්වරී ප්‍රදේශයේ කෝවිලේ කිරිබත් පිසීමට  මීපැණි එකතු කිරීම සඳහා ගිය වැසියන් පිරිසකටය.

ඔවුන් මේ පිළිබදව පළාතේ  ග්‍රාම නිලධාරීවරයාට තොරතුරු දැනුම් දීමෙන් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් විස්තර පුරා විද්‍යා නිලධාරීන්ට මුලතිව් දිසාපති කාර්යාලයට හා යාපනය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා  අංශයට දන්වා තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ දෙදෙනෙකු එම ස්ථනායට පැමිණ ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එම නව නටබුන් වලින් එකක් ශ්‍රී පතුල් ගලක් විය හැකි බවය.

මේ පළාතේ සියවස් ගණනාවකට ඉහතදී ජනාවාස තිබූ බවට මේ සාධක හරහා තහවුරුවන බවත්,  විද්‍යාතමක  කැණීම්ක්  සිදු කිරීමෙන් පසුව මිස ඒ ගැන වැඩිදුර තොරතුරක් ප්‍රකාශ කළ නොහැකි බවත්   යාපනය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා  අංශයේ පිරිස පවසා තිබේ.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ඔට්ටුසුට්ටාන් සිට මාන්කුලම් පාර හරහා ගමන් කරන විට 14 වැනි සැතපුම් කනුවේ සිට කිලෝ මීටර් 11 ක් පමණ දුරින් මෙම නටබුන් ස්ථානය හමුවේ.

මේ ස්ථානයට හින්දු බැතිමතුන් මල් පහන් පූජා කොට ආපසු පැමිණ ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංජා වැවීමේ නිත්‍යානුකූල අනුමැතිය ගැසට් මගින් නිවේදනය කරන්න යයි…

Next Post

සිව් හැවිරිදි දරුවා ඉදිරියේ දෙමව්පියන්ට පහර දි මැරූ අපරාධ කරුවන්ට බරපතල වැඩ ඇතිව 30 වසරක සිර දඬුවමක්…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.