බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් කාරක සභාවේ පූර්ණ බලය ඒකාබද්ධ විපක්ෂයට… කොළඹ මහ නගරසභාව යළිත් අර්බුදයක?

by editor
ජනවාරි 16, 2026
in පුවත්
colombo-municipal-council
Share on FacebookShare on Twitter

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක බලය හිමි මුදල් කාරක සභාවේ බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත් වූයේය.

සාමාන්‍යයෙන් පාලන පක්ෂය සතුව පවතින මෙම කාරක සභාවේ බලය පසුගිය 14 වැනිදා පැවැති මාසික සභා රැස්වීමේදී පැවැති රහස් ඡන්දයකින්  විපක්ෂය විසින් අත්පත් කරගත්තේ ඡන්ද 60ක් ලබාගනිමිනි.

මුදල් කාරක සභාවට තේරී පත් වූ සාමාජිකයින් වන්නේ

  • රොයි බෝගහවත්ත (සජබ)
  • තරංග ශානක අතුරලිය (සජබ)
  • අනුර සුජීව වීරවර්ධන (සජබ)
  • දයාකාන්ත පෙරේරා (පොහොට්ටුව)
  • අර්ෂාඩ් නිශාම්ඩීන් (මුස්ලිම් කොංග්‍රසය) යන මන්ත්‍රීවරුන්ය.

මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ මහ නගර සභා ආඥා පනතට අනුව  නගර සභාවේ ඕනෑම මුදල් ගෙවීමක් හෝ ව්‍යාපෘතියක් සඳහා මෙම කාරක සභාවේ අනුමැතිය අනිවාර්ය වීමය.

නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නිල බලයෙන් මෙහි සභාපතිත්වය දැරුවද, සෙසු සාමාජිකයින් පස් දෙනාම නියෝජනය කරනු ලබන්නේ විපක්ෂය ය. දැනට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශිත හැසිරීම අනුව පුරෝකථනය කළ හැක්කේ මෙය නගර සභාව තුළ දැඩි අර්බුදයක් නිර්මාණය කරනු ඇති බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒකාබද්ධ විපක්ෂය විසින් බලය අත්පත් කරගත් මුදල් කමිටුව විසින්  නගරාධිපතිනියගේ මූල්‍ය යෝජනාවලට බාධා කළහොත් නගර සභාවේ දෛනික කටයුතු පවා අඩපණ වීමේ අවදානමක් පවතින බව පෙනී ගොස් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට වැඩිවන රුපියල් 400 පෙබරවාරි 10 වැනිදා සිට…

Next Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමකට මැර ප්‍රහාරයක්.. තිදෙනෙකු රෝහලේ… එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතලයි… මැහුම් 37ක් දාලා…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.