අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිලියන 14ක ෆයිසර් එන්නත් ඇණවුම අඩකින් අඩුකරයි!

by Lanka Sara Editor
ඔක්තෝබර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ගෙන්වීම සඳහා ඇණවුම් කර තිබූ ෆයිසර් එන්නත් මිලියන 14ක ප්‍රමාණය මිලියන 6.8ක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. කොවිඩ් වසංගතය හමුවේ තුන්වැනි මාත්‍රාවක් වෙනුවෙන් මෙසේ ඇණවුම් කර තිබූ තොග ප්‍රමාණය සංශෝධනය කෙරුණේ ලෝක සෞඛ්‍ය සංවිධාන මඟ පෙන්වීම් අනුව සිදු කරන ලද විශේෂඥ නිර්දේශ අනුව බවත් මෙරට ජනතාවට තුන්වැනි මාත්‍රාව ලබා දෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අවදානම් කාණ්ඩ සහ වසංගතය හමුවේ ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සේවකයින් වැනි කාණ්ඩ සඳහා පමණක් බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ වෙනත් රටවල් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සඳහා තුන්වැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කළද මෙරට සෞඛ්‍ය විශේෂඥයන් මෙය වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩ සඳහා ලබා දීම සුදුසු බවට නිර්දේශ කළ බවයි
“ සමහරු එන්නත්වල සන්නාම ගැන කතා කරනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් සෑම එකක්ම අපට භාවිත කළ හැකියි. යම් සන්නාම භාවිත කළ යුතු බවට විශේෂයෙන් සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 12ට වැඩි පුද්ගලයන් සඳහා පමණයි. කොහොම වුණත් තවමත් දරුවන් එන්නත්කරණය පිළිබඳව වාද වවාද පවතිනවා. අදාළ විශේෂඥයන්ගේ තිර්දේශ අනුව අප මෙම් සම්බන්ධයෙන් තිරන ගන්නවා.“ යනුවෙන් සඳහන් කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙන් අලුත් එල්.පී. ගෑස් සමාගමක්…

Next Post

මගහැරෙන මල් කැකුළු ගැන ගුරු දිනය දා ගුරුවරියක් තැබූ සටහනක්…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.