සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැය 09 විනාශ වූ සෑම මන්ත්‍රී නිවසක් වෙනුවෙන්ම සුපිරි නිවසක්… ව්‍යාපෘතිය අධීක්ෂණය වජිරට…

by editor
ඔක්තෝබර් 14, 2022
in පුවත්
kEHELIYA-HOME

Share on FacebookShare on Twitter

මැයි 09 දා විනාශ වූ මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවට සුපිරි නිවාස හදා දීමට වැඩපිළිවෙළක් දියත්වී ඇතැයි ද අවශ්‍ය වන්නේ එම මන්ත්‍රී නිවාස පන්තිය ඉදිවනතුරු ඉවසීමෙන් සිටීම යැයිද ජනාධිපතිවරයා වින්දිත මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

මේ බව දැනුම්වත් කර ඇත්තේ මැයි 09 දා නිවාස ගිනි තබා විනාශ කළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පසුගිය 12 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

මේ අවස්ථාවට මන්ත්‍රිවරුන් 75 ක් පමණ සංඛ්‍යාවක් සහභාගී වී ඇත.

මෙම හමුවේ දී අදාල මන්ත්‍රීවරුන් දැඩි ලෙස කියා ඇත්තේ අද හෝ හෙට  නිවාස ලබා දෙන බවට කල් නොමරා වහාම මේ ප්‍රශ්නයට මැදිහත්වන ලෙසත් ඉන්න තැනක් නොමැතිව, දරුවන්ට පාසලක් නොමැතිව  තමන් කල්ලතෝනින් වී ඇති බවත්ය.

එහිදී ජනාධිපතිවරයා දන්වා ඇත්තේ මේ සම්බන්ධව දැනටමත් සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී ඇති බැවින් ඉවසා සිටින ලෙසය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම අවස්ථාවට අමාත්‍ය වජිර අබේවර්ධන සහභාගී වී ඇත. ඔහු පවසා ඇත්තේ නිවාස විවිධ හේතු නිසා විනාශ වන බවය. උදාහරණයක් ලෙස මුහුද ආශ්‍රිත නිවාස විටින් විට විනාශ වී ගිය විට ඔවුන්ට වඩා හොඳ නිවාස ලබා දීමට රජය කටයුතු කර ඇති බවය.

මේ තත්ත්වය තුළ මන්ත්‍රී නිවාස අවාට ගියාට හදා දෙන්නට රජය සූදානම් නැති බවත් නියමිත වැඩපිළිවෙළක් යටතේ සුපිරි නිවාසයක් වින්දිත සෑම මන්ත්‍රීවරයෙක් වෙතම ලබා දෙන බවත් අවශ්‍ය වන්නෙ එතෙක් ඉවසා සිටීම පමණක් බවත් සහතික  වී ඇත.

එම අවස්ථාවේ දි මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා වජිර අබේවර්ධන පත්කරන ලෙස මන්ත්‍රීවරු ඉල්ලා තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියමාලිගේ කොන්ත්‍රාත්තුවට ලිංගික අවස්ථා හදා ව්‍යාපාරිකයින් බ්ලැක්මේල් කළ නිළියන් ගැනත් පරීක්ෂණයක්…

Next Post

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ  විශාල පිරිසක් රට හැර යන්න සැරසෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.