සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හොර අත්සන් අභූත චෝදනාව අධිකරණයෙන්ම විසඳා ගන්න තියන එක හොඳයි…“ ඕමල්පේ සෝබිත හිමි

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Omalpe-Sobitha
Share on FacebookShare on Twitter

අස්ගිරි මහා නායක හිමියන්ගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ බවට තමන්වහන්සේට එල්ල වී ඇති අභූත චෝදනාව අධිකරණය ඉදිරියේම විසඳා ගැනීමට ලැබේ නම් ඉතාම සතුටුවන බව  රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර් පූජ්‍ය ඕමල්පේ සෝබිත නා හිමියෝ පැවසූහ.

මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී උන්වහන්සේ කීවේ යම් කුඩා දේශපාලන   කණ්ඩායමක් නීතිඥ පිරිසක් සමග රහස් පොලිසියට ගොස් පැමිණිල්ලක් කිරීම සම්බන්ධව   ඊයේ ජාතික රූපවාහිනියෙන් දුටු බවත්, අද වෙබ් අඩවි කිහිපයක මේ සම්බන්ධව තොරතුරු පලවී තිබෙනු දුටු බවත්ය.   මෙවැනි බරපතල අකටයුත්තක් තමන් වහන්සේ අතින් හෝ වෙනත් ඕනෑම කෙනෙක් අතින් සිදුවී ඇතිනම් ඒ ගැන මුලින්ම විමසිය යුත්තේ අතිපූජ්‍ය මහානායක හිමිවරුන්ගෙන් බව ද උන්වහන්සේ   කීහ.

“හොර අත්සන් සිද්ධියක් නම් ඒක අපරාධයක් නෙ. අනික මහා නායක හිමිවරුන්ගෙ අත්සන්නෙ හොරට ගහල තියනවා කියන්නේ.  මෙහෙම දෙයක් වෙලා තියනව ද නැද්ද කියලා මුලින්ම අහන්න ඕන මහා නායක හාමුදුරුවන්ගෙන්නෙ.“

“  මේ විදිහෙ නිර්මාණ තව ඉස්සරහටත් එයි. මේ සිද්ධි අධිකරණය ඉදිරියට යන එකම තමයි හොඳ.“ උන්වහන්සේ ලංකාසරට පැවසූහ.

මහා නායක හිමිවරුන් විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කර ඇති මගපෙන්වීම් ක්‍රියාත්මක කරවීම සඳහා බලපෑම් කිරීමේ අභාලාෂයෙන් සහ රජයට එරෙහිව මහා නායක හිමිවරුන් දැක්වූ සංඝ සම්මුතියක් සම්බන්ධයෙන්  යළි සිහි කැඳවීමට මහා සංඝ  සම්මේලනය සංවිධානය කරන්නේ ආචාර්ය ඕමල්පේ සෝබිත හිමිපාණන්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

උන්වහන්සේ ගෝල්ෆේස් අරගල බිමට මහා සංඝයා සමග කිහිප වරක්ම වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කර  අරගලකරුවන්ට සෙත් පතා තිබුණහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ පා ගමන නුවරින් ගමන් අරඹයි..

Next Post

නෑ කිව්වොත් නෑම තමයි… කිසේත්ම ඉල්ලා අස් නොවන බවට අගමැති පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අද යළිත් ප්‍රතිඥා දෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.