සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමාවට බහුතර බලය තිබූ කුලියාපිටිය සහ උඩුබද්දාව ප්‍රාදේශිය සභා දෙක පොදු විපක්ෂය දිනාගෙන පොහොට්ටුවට දෙයි…

by editor
ජූනි 13, 2025
in පුවත්

Share on FacebookShare on Twitter

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් කණ්ඩායමක් ලෙස බහුතර ආසන ප්‍රමාණයක් දිනාගත් කුලියාපිටිය සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභා දෙකෙහි පාලනය පොදු ජන පෙරමුණ වෙත ලැබී තිබේ.

සමගි ජන බලවේගය සහ අනෙකුත් විරුද්ධ දේශපාලන පක්ෂවල සහාය ඇතිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් එම සභා දෙකෙහි බලය පිහිටුවා තිබුණේය.

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් සභික ධූර 21ක් දිනා ගනිද්දී පොදු ජන පෙරමුණ දිනාගත්තේ සභික ධූර 06ක් පමණි. සමගි ජන බලවේගය සභික ධූර 09 ක්, එක්සත් ජාතික පක්ෂය සභික ධූර 04 ක්, ඕල් සිලෝන් මක්කල් කොන්ග්‍රසය සභික ධූර 02 ක් සහ සර්වජන බලය සභික ධූර 01 ක් දිනා ගෙන තිබුණි.

ඊයේ පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විජේසිරි ඒකනායක කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස බහුතර ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් විය.

තවද ඊයේ පැවති ඡන්ද විමසීමේ දී උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය ද පොහොට්ටව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවනු ලැබුවේය. සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිහාල් ජයසිංහ බහුතර ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් විය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එහෙත් පළාත් පාලන මැතිවරණයේ දී උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය සභික ධූර 09ක් දිනාගන්නා විට පොදු ජන පෙරමුණ දිනාගත්තේ සභික ධූර 03කි. සමගි ජන බලවේගය සභික ධූර 06ක්, එක්සත් ජාතික පක්ෂය සභික ධූර 01ක් දිනා ගෙන තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපට දේශපාලනයක් තියනවා තමයි… ඒත් කොළඹ මහ නගරසභාව පිහිටුවන්න සැලසුම් කළේ බලය අල්ලා ගැනීමේ පටු අදහසින් නෙමෙයි… අගමැතිනිය කියයි!

Next Post

පක්ෂයක් ලෙස මාලිමාවට වැඩි සභික ධූර තිබූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ විපක්ෂයෙන් දිනාගෙන සජබට දෙයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

Comments 1

  1. Nanda says:
    1 වසරක් ago

    Excellent.
    The greatest story I heard in my life.
    Dear brother.
    Pl don't limit it to word .Take the quick action asae & give the biggest punishment till die..

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.