සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂයක් ලෙස මාලිමාවට වැඩි සභික ධූර තිබූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ විපක්ෂයෙන් දිනාගෙන සජබට දෙයි!

by editor
ජූනි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බහුතර සභික ධූර ගණනක් කණ්ඩායමක් වශයෙන් දිනාගත් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂය විසින් දිනාගෙන සමගි ජන බලවේගය වෙත ලබා දී තිබේ.

ඒ අද පැවැති සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදීය.

පලාත් පාලන මැතිවරණයේ දි ජාතික ජන බලවේගය සභික ධුර 7ක් හිමිකරගත් අතර සමගි ජන බලවේගයට හිමි වූයේ සභික ධුර 6කි. පොදුජන පෙරමුණට සභික ධුර 3ක්, පොදුජන එක්සත් පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් අංක 1 එක් සභික ධූරයක් බැගින් හිමි කර ගනු ලැබීය. .

එහෙත් අද පැවති ඡන්ද විමසීමේ දී ඒකාබද්ධ විපක්ෂය නමින් ගොඩනගා ගත් සන්ධානය විපක්ෂයේ සියලුම සභිකයින් එකතු කරගෙන බලය පිහිටවූයේය. ඔවුන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තෝරා ගන්නේ සමගි ජන බලවේගයේ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාසය.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය හිමිකරගනු ලැබූ නමුත් බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් විය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එම මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 7ක් හිමිකරගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් හිමිවිය.

එමෙන්ම පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්, පොදුජන එක්සත් පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් අංක 1 එක් මන්ත්‍රිධුරයක් බැගින් හිමි කර ගනු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලිමාවට බහුතර බලය තිබූ කුලියාපිටිය සහ උඩුබද්දාව ප්‍රාදේශිය සභා දෙක පොදු විපක්ෂය දිනාගෙන පොහොට්ටුවට දෙයි…

Next Post

කවුදෝ විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඡන්දයක් දීලා.. මාලිමාව කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.