සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරක අනතුරක් සිදුකර පලා ගිය වෛද්‍යවරයා දින තුනකට පසු අත්අඩංගුවට….

by editor
සැප්තැම්බර් 5, 2022
in පුවත්
doctor-arrested
Share on FacebookShare on Twitter

පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද පුල්ලියාරඅඩි ප්‍රදේශයේදී ඉකුත් දෙවෙනිදා රිය අනතුරුක් සිදුකර යතුරුපැදි කරුවකුට   බරපතළ තුවාල සිදුකර පළාගිය මඩකලපුව මහ රෝහලේ වෛද්‍යවරයකු  ඔහු පැදවූ  වායහනත්  සමග අද (05) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.

ඉකුත් දෙවැනිදා රාත්‍රී 9. 45 ට පමණ යතුරුපැදිකරු වැලිකන්දේ සිට අසේලපුර දක්වා ගමන් කරමින් සිටියදී මඩකලපුව සිට පොළොන්නරුව බලා කාර් රථයේ ගමන් කරමින් සිටි අදාළ වෛද්‍යවරයා මෙම යතුරුපැදිකරු අනතුරට ලක්කර පලා ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදි තහවුරු වී ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක   අප කළ විමසීමකදී සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකාර වෛද්‍යවරයා මඩකලපුව මහ රෝහලේ සේවය කරන අවුරුදු තිස්අටක් පමණ වයසැති අයෙකි. ඔහු තිඹිරියාය නිකවැරටිය ලිපිනයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වැලිකන්ද අසේලපුර අංක 285 ලිපිනයේ පදිංචිව සිටි 26 හැවිරිදි   නුවන් ශාන්ත නැමැති තරුණයෙකි.

කාර්, යතුරුපැදි අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔහු පොළොන්නරුව මහ රෝහලේ 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අනතුරු සිදුවීමෙන් පසු විනාඩික පමණ කාලයක් යතුරුපැදිකරුගේ ඉදිරියෙන් කාර්රථය නවතා තිබෙන අයුරු මාර්ගයේ ගමන් ගත් ලොරිරථ රිය දුරෙකු දැක ඇත. වාහනයේ අංකය ලබා දෙමින්  ඒ පිළිබඳ රියදුරු වැලිකන්ද පොලිසියට දන්වා ඇත.

ඒ අනුව පරීක්ෂා කළ වැලිකන්ද  පොලිසිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු අනුව අදාළ කාර් රථය පොලොන්නරුව වෛද්‍යවරයෙකුගේ බවට සනාථ කරගෙන ඇත.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක  ගේ උපදෙස් පරිදි ,වැලිකන්ද රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේරත්, පොලිස් සැරයන් 61315 නලීන් ,පොලිස් සැරයන් 65215 අබේරත්න, පොලිස් කොස්තාපල් 74548 ජයවීර,යන පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

අත්අඩංගුවටගත් වෛද්‍යවරයා, අනතුරක් සිදුකර පලා යෑම, රෝගියා රෝහල වෙත රැගෙන නොයාම, ඇතුළු චෝදනා කිහිපයක් යටතේ 05 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට පියවර ගන්නා බවද වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක   අප කළ විමසීමකදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩුවෙන්නෙ මෙහෙමයි…

Next Post

චීන පොහොර නැවේ ඩොලර් ලක්ෂ 69 අයකරගන්න වෙන්නෙ ජනතාවගෙන්… කෘෂිකර්ම ඇමති…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.