කීර්ති ප්‍රනාන්දු –
එළිසබත් මහ රැජණගේ රාජකීය අවමංගලෝත්සවය පවත්වන ලබන 19 වැනිදා රටේ ශෝකය පල කිරීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය පරිපාලන ස්වේදශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මින් පෙර ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ 19 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.
ඒ සම්බන්ධව නිකුත්කළ ගැසට් නිවේදනය පහත දැක්වේ.








