බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මැතිවරණයට එක්ව තරග කර ප්‍රබල දේශපාලන බලපෑම් කණ්ඩායමක් හදන්න… ඉන්දීය මහකොමසාරිස්වරයා උතුරේ දෙමළ දේශපාලන නායකයින්ට දන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොදු එකඟතාවයක් මත පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කරන ලෙස ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලට දන්වා තිබේ.

ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජයන කරන දේශපාලන නායකයින් පිරිසක් ඊයේ (30) සවස කොළඹදී ඉන්දීය මහකොමසාරිස්වරයා මුණගැසුන අවස්ථාවේ දී ය.

දෙමළ දේශපාලන පක්ෂ වෙන්වී කටයුතු නොකළ යුතු බවද හොඳ තීරණයකට පැමිණ එළඹෙන මහ මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් දෙමළදේශපාලන පක්ෂ එකමුතුවක් විසින් දිනා ගැනීම තමන්ගේ අපේක්ෂාව බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසූ බව සෙල්වම් අඩෙයික්කලනාදන් අද වව්නියාවේ දී මාධ්‍ය අමතා පැවසුවේය.

එසේ වුවහොත් රජය සමග සාකච්ඡා කර දෙමළ  ජනතාව වෙනුවෙන් පැමිණ හොඳ තීන්දු ලබා ගත හැකි අවස්ථාවක් උදාවන බව ද ඉන්දීය හමකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත පවසා ඇත.

තවදුරටත් කරුණු දක්වා ඇති ඉන්දීය මහකොමසාරිස්වරයා කියා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

උතුරු නැගෙනහිර දෙපාලත කේන්ද්‍රකරගත් සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ දෙමළ ජනතාවට ලැබිය යුතු ආකාරයට කටයුතු කිරීම එහි දේශපාලන නියෝජනයේ වගකීම බවද එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත දන්වා තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, මහලේකම් වෛද්‍ය පී සත්‍යලිංගම්, ටෙලෝ නායක සෙල්වම් අඩික්කලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊපී.ආර්. එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්. මේ අවස්ථාවට සහභාගී වී තිබිණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊ – පාස්පෝට් ගෙන්වීමේ තීරණය වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 06 දක්වා දීර්ඝයි!

Next Post

රනිල් ගේ ජනාධිපති මුක්තිය ඉවරයි… අනිවාර්යයෙන් මහබැංකු වංචාව අධිකරණයට ගෙනත් වරදකරුවන්ට දඬුවම් දෙනවා… රජයෙන් සහතිකයක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.