බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊ – පාස්පෝට් ගෙන්වීමේ තීරණය වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 06 දක්වා දීර්ඝයි!

by editor
ඔක්තෝබර් 1, 2024
in පුවත්
court-
Share on FacebookShare on Twitter

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන 05ක් මිලදී ගැනීම සඳහා පසුගිය රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 06 දක්වා යළි දීර්ඝ කිරීමට කිරීමට අභියාචනාධිකරණය අද (01)නියොග කළේය.

ඒ ඊට අදාලව ගොනු කර ඇති රිට්ස් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී කුමාර්රතන්ම් හමුවේ අද සලකා බැලූ අවස්ථාවේ දී ය.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකරමින් නීතියට පටහැනි ආකාරයෙන් පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයක් මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙමින් එපික් ලංකා ලංකා පුද්ගලික සමාගම එම රිට් පෙත්සම ගොනු කර තිබිණි.

එමෙන්ම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීම සඳහාවන මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දුන් කැබිනට් තීරණ ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය සැප්තැම්බර් 26 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

නමුත් එය නැවත දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද (01) තීන්දු කළේය. ඒ වගඋත්තරකාර වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය ලෙස කටයුතු කරන නිලූෂා බාලසූරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන කළ කරුණු දැක්වීම සලකා බලමිනි.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ විදෙස් සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත‍්‍ර හත් ලක්ෂ පනස් දහසක් ලබා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩලය ලබා දී ඇති අනුමැතිය සම්බන්ධව අධ්‍යයනයට අද දිනය තුළ පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කරන බවය. එම කමිටුවේ නිර්දේශ නව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සිය සේවාදායිකාව කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම නොවැම්බර 06 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත. – ( නිවුස් ෆස්ට්)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපතිවරු ගෙන්වාගෙන තිබූ රාජ්‍ය වාහන හිමිකාර ආයතනවලට යළි බෙදා දීම අරඹයි!

Next Post

මහ මැතිවරණයට එක්ව තරග කර ප්‍රබල දේශපාලන බලපෑම් කණ්ඩායමක් හදන්න… ඉන්දීය මහකොමසාරිස්වරයා උතුරේ දෙමළ දේශපාලන නායකයින්ට දන්වයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.