සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ ජාතියෙ නායක ඇත්න්ගෙ බාලතැනේ වැඩ ලෝකෙට කන්න දුන්න අපේ රට හිඟමනට දැම්මා – වන්නිලා ඇත්තෝ වේදනාවෙන්!

by editor
ජූනි 1, 2022
in පුවත්
Wannila-Eththo
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු  –

ලෝකයේ අනෙක් රටවලටත්  කන්න දුන්, උපකාර කළ  මේ රට හිඟා කන තැනට දැම්මේ   මහා ජාතියේ  නායකයින්ගේ  බාලතැනේ  වැඩ  බව ආදි වාසී නායක වන්නිලා ඇත්තෝ ලංකාසරට පැවසූහ.

“මහ ජාතිය නම් කරන්න ඕන මහා වැඩ.. ඒත් කරපු තරමක් කළේ බාලතැනේ වැඩ“ වන්නිලා ඇත්තෝ කීහ.

වන්නිලා ඇත්තෝ වැඩිදුරටත් මෙසේ පැවසූහ.

“ මේ රට හිඟා කාපු රටක් නෙමෙයි. අනෙක් රටවල් වලටත් කන්න දීපු රටක්. උපකාර කළ රටක්. අපිත් උන්නෙ මහා ආඩම්බරෙන්.   මේ රටේ නායකයො කියන්නෙ ඒ අය මේ රටේ මහ ජාතියෙ කියලා. දැන් ඒ මහ ජාතියට වෙලා තියෙන්නෙ රටක් රටක් ගානෙ ගිහින් ඉල්ලගෙන කන්න…හිඟා කන්න.“

“ මේ තැනට අපේ රට දාපු එකට හැම කෙනෙක්ම වගකියන්න ඕන. දැන්වත් මේ දේශපාලකයින් හිතන්න ඕන තමන්ගෙ බලය ගන්න විදිහ නෙමෙයි. මේ රට වැටිලා තියන තැනින් ගොඩට ගන්නෙ කොහොමද කියන   එක.  ඒත් මේ අය කරන්නේ හිඟමනට වැටුණු රටේ  තත්ත්වය තමන්ට බලය එන්න ආයුධයක් කරගන්න හදන එක. එහෙම බලයට ඇවිත් ආයෙ මොනව කරන්න ද?. කරන්න දෙයක් තවත් ඉතිරි වෙයි ද?. තේරුම් ගන්න ඕන දැන්නම්  තනි තනියෙන් කාටවත් ගමනක් නැති බව. එකට එකතු වෙලා වැඩ කරන්න බැරිනම් අපි හැමෝම මහා විනාසෙකට යනව තව පොඩි කාලයකින්. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“රට හැම අතින්ම ප්‍රපාතයට ගිහින්. එක රැයකින් පොහොර තහනම් කළා. ඒකෙ ප්‍රතිඵල දැන් ලැබිලා තියනවා.  කෘෂිකර්මය බිංදුවට වැටිලා.“

“කන්න තිබුනොත් තමයි ජාතියක් ඉතිරි වෙන්නෙ. කන්න නැති මිනිස්සු ඉන්න රටක් පාලනය කරන්නෙ කොහොමද?. මොන රටක මොන දේශපාලන නායකයො හැදුවත් පළමුව  ඒ රටේ මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕන. ව්‍යවස්ථාව ගැන බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.  මේ මිනිස්සු ගොඩදාල බලය හදාගන්න… මිනිස්සු ගොඩ දාන්න කල් නෑ. ඒත් බලය හදාගන්න  එකට කල් තියනවා.

“මහ ජාතිය විදිහට මහා වැඩ කරන්න හැම කෙනාම එකට එකතු වෙන්න. හැමෝම එකතුවෙලා  මේ රට බේරගනිමු.“ වන්නිලා ඇත්තෝ කීහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිපති නියමයෙන් දේශබන්දු මාරු නොකළ හේතුව කියන්න පොලිස්පති උසාවි යයි!

Next Post

ඒ අපරාධය වුනේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ… මේ සාමාන්‍ය දෙයක්ලු… සහකාර විදුහල්පති කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.