අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාචාර්ය රනිල් ජයවර්ධන ප්‍රසන්න රණතුංගට පුද්ගලික ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරයි…

by editor
මැයි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද ( 07) සිය පෝෂණ ගැටලුවක් සම්බන්ධව උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂඥ පෝෂණවේදියෙක් වූ මහාචාර්ය    රනිල් ජයවර්ධන  පුද්ගලිකව හමුවීම සඳහා  ලංකා රෝහලට ගිය   මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගට  ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයා විසින්  ප්‍රතික්ෂේප කර තිබේ.

අද දහවල්  පැවති විශේෂ රැස්වීමකින් පසු කලින් වෙන්කරගෙන තිබූ වෙලාවක් අනුව ප්‍රතිකාර ගැනීමට ඔහු ලංකා රෝහල වෙත ගොස් ඇත. ඔහුගේ අංකය එනතුරු රැඳී සිටිය දී  හෙදියක් පැමිණ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට දන්වා ඇත්තේ මහාචාර්යවරයා දේශපාලකයින්ට වෛද්‍ය උපදෙස් ලබා දීමෙන් වැළකී සිටින බවය.

එහෙත් තම අවස්ථාව එන තුරු රැඳී සිටි ඇමතිවරයා වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබේ. එහිදී මහාචාර්ය රනිල් ජයවර්ධන පවසා ඇත්තේ තමන් පුද්ගලිකව දේශපාලඥයින්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇති බවය. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා තයිරොයිඩ් ආබාධයකින් පෙළන වග දැනගන්නට ඇත.

මහාචාර්ය රනිල් ජයවර්ධන  විශේෂඥ  සායනික පෝෂණවේදියෙකි.   ඔහු ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයෙන් සායනික පෝෂණය පිළිබඳ MSc (ගෞරව) උපාධියක් සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ටෙක්නොලොජි  විශ්වවිද්‍යාලයෙන් පෝෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ලබාගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ ,එක්සත් රාජධානියෙත්,  ඔස්ට්‍රෙලියාවේත්   ලියාපදිංචි පෝෂණවේදියෙකි. දැනට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

කෙසේ වෙතත් මහාචාර්ය රනිල් ජයවර්ධනගේ තීන්දුවට එරෙහිව මෙන්ම පක්ෂව ද මත පලවෙමින් තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වාසභංගයට එකඟ වන්නට පක්ෂ 11 තීන්දු කරයි…

Next Post

සජබය හදන ආණ්ඩුවට ශ්‍රීලනීපයත් සහය දෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.