අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබය හදන ආණ්ඩුවට ශ්‍රීලනීපයත් සහය දෙයි!

by editor
මැයි 7, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩුව භාරගෙන ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යාම සඳහා සමගි ජන බලවේගයට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහය ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර  ලංකාසර ට පැවසීය.

ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බවට  ප්‍රකාශ කර ඇති බැවින් ඔවුන් සමඟ පොදු වැඩපිළිවෙළකට එකඟවීමට තීරණය කර ඇතැයි ඔහු තවදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ   අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව මේ වනවිට දැනුම් දී ඇති බවත්   එය අඟහරුවාදා  සිදුවිය හැකි බවත්  ඔහු පැවසීය.

අගමැතිවරයා ඉවත් වූ පසු පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන රට ඉදිරියට ගෙන යාමේ වැඩ කටයුතු කඩිනමින් සාකච්ඡා කරන ලෙසත් ඊට අදාළ සහය තම පක්ෂය ලබා දෙන බවත් මේ වනවිටත් සමගි ජනබලවේගය වෙත දැනුම් දී ඇතැයිද ජයසේකර මන්ත්‍රිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එ අනුව ව්‍යවස්ථා සංශෝධනය ඇතුලු සියලු කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සමගි ජන බලගෙය සමඟ සාකච්ඡා කෙරන බව ඔහු තවදුරටත් පැවසීය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   අද (07) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අමතා ඇති අතර ඉදිරියේදී ආණ්ඩුව භාර ගන්නා ලෙස පවසා ඇතැයි වාර්තා වේ. මේ දැනුම් දීමෙන් පසුව සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ සජිත් ප්‍රේමදාස  සාකච්ඡා කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ මේ වනවිට අරගලයේ නිරත තරුණ කණ්ඩායම් රටේ පාලනය සම්බන්ධයෙන් දක්වන අදහස් සහ නීතීඥ සංගමය විසින් සකස් කරන ලද යෝජනා මාලාවද පදනම් කරගෙන අන්තර්කාලීන ජාතික එකඟතා රජයක් පිහිටුවීම සඳහා එකඟතාවකට පැමිණීමට  බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහාචාර්ය රනිල් ජයවර්ධන ප්‍රසන්න රණතුංගට පුද්ගලික ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරයි…

Next Post

හැසිරෙන්නේ මෙහෙම නම් දැඩි ජනතා ප්‍රතික්‍රියා බලාපොරොත්තු වන්න… නා හිමිවරු 225ටම කියති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.