බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලි ඉඩම් හා අවශේෂ කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම් යටතේ තියන්න එපා!…

by editor
නොවැම්බර් 18, 2022
in පුවත්
rohini-kavirathna
Share on FacebookShare on Twitter

මහවැලි ඉඩම් හා අවශේෂ කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම් යටතේ නොතබන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න  අයවැය විවාදය  අතරේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

මහවැලි ඉඩම් නේවාසික කළමණාකරු යටතේ ද, අවශේෂ කැලෑ ඉඩම් දිසා වන නිලධාරී, වන සංරක්ෂණය යටතේ තබන්න යැයි ඉල්ලීම් කරමින් ඇය පැවසුවේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු එක වගේ නොවන නිසා ඉඩම් අවභාවිතාවට ලක් වෙන බව  ය.

“ප්‍රාදේශීය ලේකම්වරු යටතේ ඉඩම් බෙදා හැරීමේ බලය තියෙද්දී අවශේෂ කැළෑ ටික ඉතාමත් නරක විදියට තමන්ගේ හිත මිතුරන්ට ලබා දෙනවා. උදාහරණයක් විදියට ගලේවල මොරගොල්ල ග්‍රාමසේවා වසමේ අක්කර 30 පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්ට අල්ලස් අරගෙන දීලා තියෙනවා.  ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න..”

වැඩි දුරටත් අදහස් පළ කරමින් ඇය පවසා සිටියේ ලග්ගල පොළොන්නරුව ඉඩම් බෙදා හැරීමේ දී සිය මිතුරන්ට ඉඩම් ලබා දීමට පෙර මොරගහකන්ද ජලාශය නිසා ඉඩම් අහිමි වුණු අවතැන් වූ අයට   ඉඩම් ලබා දිය යුතු බවය.

“ඇමැතිතුමා එළියේදී මට තර්ජනේකුත් කළා.. මම කියන්න ඕනේ ඔයිට වැඩිය ලොකු අය එක්ක අපි හැප්පිලා තියෙනවා කියලා.. පොළොන්නරුවේ මැති ඇමතිලගේ හීන හැබෑ කරන්න ලග්ගල හා මාතලේ මිනිස්සු බිලි දෙන්න මම ඉන්නකම් ඉඩ දෙන්නේ නෑ..”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මන්ත්‍රීවරිය පැවසුවාය.

මහවැලි ඉඩම් මංකොල්ලයක් සිදුවෙන බව ද, ඒ සම්බන්ධයෙන් අය වැය ශීර්ෂයේදී තොරතුරු පවසන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ජාතියට තර්ජනය කරන්න එපා… ශ්‍රී ලංකාවට  තමිල්නාඩු මහ ඇමතිගෙන් නොනිල තර්ජනයක්!

Next Post

ලෝකයේ පළමුවෙනි කෝටිපතියා යටතේ  ට්විටර්  අවුල් වෙන හැටි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.