සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහරගම සීතාට වෙඩි තැබුවේ වනජීවි දෙපාර්තමේන්තුවේ රාජකාරියට අනුයුක්ත කළ සිවිල් ආරක්ෂකයෙක්!

by editor
සැප්තැම්බර් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහරගම සීතා හස්ථියාට රබර් උණ්ඩ යොදා ඇති රයිෆලයකින් වෙඩි තබා ඇත්තේ වනජීවි ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂ භටයෙක් විසින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අලි වැට නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීමේ පදනම මත වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක භටයන් විශේෂ අවස්ථාවලදී වනජීවි දෙපාර්තමේන්තුවට අදාල ආරක්ෂක රාජකාරිවල යොදවන බව මේ පිළිබඳ කළ විමසීමක දී වනජීවී දෙපාර්තමේන්තු  ප්‍රකාශකයෙක් ලංකාසරට  පැවසුවේය.

මෙම වෙඩි තැබීම මත පොලිස් අත් අඩංගුවට ගෙන   ඇත්තේ මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්ත කර සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.

මෙම නිලධාරියා මහියංගන  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධව මේ වනවිට විශාල සංවාදයක් ඇති වී ඇත්තේ වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වනජීවි නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදුකළ බවට කළ ලිඛිත ප්‍රකාශය මුල් කරගෙනය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වනජීවි නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදුකර එම වරද සිවිල් ආරක්ෂක භටයෙක් වෙත පැවරීමට උත්සාහ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය ගැන විමසීමේ දී වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ වැරදි තීරණය ගත් නිලධාරියා සිවිල් ආරක්ෂකයෙක් වුව ද ඒ වනවිට වනජීවි දෙපාර්තමේන්තුව යටතේ රාජකාරියක් කළ පුද්ගලයෙක් බැවින් මෙම වගකීම දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන සිද්ධිය පිළිබඳ පුලුල් පරීක්ෂණයක් කරන්නට කටයුතු කළ බවය.

කෙසේ වෙතත් වනජීවි ආරක්ෂයන් සතු විය යුතු මූලික දැනුමවූ   වන ජීවියෙක් සහ ගෘහස්ථ සතෙක්  අතර මූලික චර්යාමය වෙනසවත් හඳුනා ගැනීමටඅවශ්‍ය ප්‍රාථමික දැනුම තිබිය යුතු බවට චෝදනාවක් එල්ල වී ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධික වර්ෂාවෙන් මේ වනවිට පුද්ගලයින් 3244ක් පීඩාවට….

Next Post

යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත රජයට එරෙහි මහජන සංවාදය වැළැක්වීමේ වෑයමක්… ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.