අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණ 20,000 ඉක්මවයි…. තවත් මරණ වැඩි විය හැකියි… සැපයුම් නිසි ලෙස නොලැබුනොත් අවතැන් මිනිස්සු සීතලෙන් මැරේවි!

by editor
පෙබරවාරි 10, 2023
in පුවත්
TURKEY-QUAKE
Share on FacebookShare on Twitter

නිරිතදිග තුර්කියේ සහ උතුරු සිරියාවේ පසුගිය සඳුදා ඇති වූ භූමිකම්පාවලින් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ.

අතර, කඩාවැටුණු ගොඩනැගිලි දහස් ගණනක සුන්බුන් පිරික්සීමට කාර්ය මණ්ඩලය කටයුතු කරන විට එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තුර්කියේ ආපදා ඒජන්සිය ඊයේ (09) රාත්‍රියේ නිල වශයෙන් තහවුරු කළ මරණ සංඛ්‍යාව 17,406 දක්වා ඉහළ ගොස් තිබේ. සිරියාවේ අහිමි වූ ජීවිත සංඛ්‍යාව 3,317 කි.

ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් ඇත. දරුණුතම බලපෑමට ලක් වූ තුර්කි නගරවලින් දිවි ගලවා ගත් දස දහස් ගණනක් ඉවත් කර ඇත. මේ අතර, සිරියාවේ නගරවල සිවිල් වැසියෝ භූමිකම්පාවෙන් මියගිය ඔවුන්ගේ මළවුන් භූමදාන කිරීමට උදව් කර තිබුණහ.

මේ ස්වභාවික ව්‍යසනය හමුවේ බරපතල පීඩාවට පත් වී සිටින සිරියාවට එක්සත් ජාතීන් විසින් අධාර සැපයීමේ වැඩපිළිවෙළ මේ වනවිට දැඩි විවේචනයට ලක් වෙමින් ඇත. මානුෂීය ආධාර මත ජීවත්වන ලක්ෂ 41ක් පමණ වූ වයඹදිග සිරියාවේ අසරණ වූ මිනිස්සුන්ට දින තුනකට පසු පළමු ආධාර ට්‍රක් රථ හයේ බෙදා හැරීම සිදු වී ඇත්තේ ඊයේ දිනයේ ය. භූමි කම්පාවෙන් අනතුරුව සැපයුම් මාර්ග අවහිර වීම නිසා සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගෙන් ලැබෙන මානුෂීය ආධාර ද ප්‍රමාද වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වනවට ලෝකයේ ප්‍රධානම මානුෂීය ආධාර ඒජන්සිය තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත.

ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ දැන් තුර්කියට සැපයුම් අවශ්‍යව ඇති බවය. එසේ නොමැතිනම් තවත් මිනිසුන් සීතලෙන් මිය යනු ඇති බව ඔවුහු පෙන්වා දෙති .

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුලින් පශ්චාත් මරණ පරීක්ෂණය කර තන්තුවකින් ගෙල සිරවී ශාෆ්ටර් මළ බව කී අධිකරණ වෛද්‍ය නිලධාරියාම දැන් සයනයිඩ් කතාවක…

Next Post

විනිසුරු පඩි බද්දට එරෙහි අතුරු තහනම දීර්ඝ වේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.