අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලින් පශ්චාත් මරණ පරීක්ෂණය කර තන්තුවකින් ගෙල සිරවී ශාෆ්ටර් මළ බව කී අධිකරණ වෛද්‍ය නිලධාරියාම දැන් සයනයිඩ් කතාවක…

by editor
පෙබරවාරි 9, 2023
in පුවත්
Dinesh-Shafter
Share on FacebookShare on Twitter

නිමන්ති රණසිංහ

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණයට හේතුව ලෙසින් සඳහන් වන වෛද්‍ය වාර්තා පරස්පර වීරෝධී බවත් එහෙයින් ඒවා පිළිගත නොහැකි බවත් මරණකරුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඉදිරියේ අද (09) ප්‍රකාශ කළේය.

මෙම මරණය සිදුවී දිනකට පසු එනම් දෙසැම්බර් මස 16 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මරණය සම්බන්ධයෙන් වන කෙටි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ, ‘තන්තුවකින් ගෙල සිර කිරීමෙන් ස්වසනය ඇණ හිට මරණය සිදුව ඇති බවයැයි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මරණයට හේතුව සදහන් සම්පූර්ණ පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව ඉදිරිපත් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් ප්‍රකාශ කර ඇත්තේ, ‘තන්තුවකින් ගෙල සිර කර ගැනීමෙන් ස්වසනය ඇණ හිට මරණය සිදුව ඇති බව’ යන්න ජනාධිපති නිතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සම්පූර්ණ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සකස් කිරීමේදී මරණයට හේතුව වෙනස් වන බවත්, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සයනයිඩ් වස කෑම සමග මිශ්‍ර වූ බවට ඔහු මතකයක් ප්‍රකාශ කර ඇති බවත්ය.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දෙන අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් වෙනත් හේතුවක් මත ඉකුත් දෙසැම්බර් මස 22 වැනිදා සිට මාස 08ක කාලයක් සඳහා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් කරනු ලැබූ අයෙක් බව ද ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිද්ධියට මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (09) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මරණකරුගේ ඥාතීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු ණය අරන් ගේන බෙහෙත්වලින් සියයට 80ක්ම ඖෂධ නියමාන අධිකාරියේ ලියාපදිංචි කර නෑ..! විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම බිහිසුණු හෙළිදරව්වක් කරයි…

Next Post

මරණ 20,000 ඉක්මවයි…. තවත් මරණ වැඩි විය හැකියි… සැපයුම් නිසි ලෙස නොලැබුනොත් අවතැන් මිනිස්සු සීතලෙන් මැරේවි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.