අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

නඩු දාපු පුද්ගලයා වරප්‍රසාද කමිටුව අභියසට කැඳවන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්!

by editor
නොවැම්බර් 30, 2023
in පුවත්
Mahinda-Yapa
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ   පෙත්සම සම්පූර්ණයෙන්ම වැරදි නඩු කටයුත්තක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (30) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

කාතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් මතුකළ වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්  අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව පවසමින් මෙම  නීතීඥවරිය සිය පෙත්සම ගොනුකර තිබුණි.

නඩුවට  අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අද (30)  කල් ලබා දුන්නේය.

එහිදී මෙම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහට නියෝග කළේය.  පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට නියම කළේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙම   නඩුව සම්බන්ධව කථානායකවරයා විමසූ විපක්ෂ නායකවරයා  මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ කියැවෙන  පාර්ලිමේන්තු බලතල සහ වප්‍රසාද පනතතේ තුන්වැනි සහ හතරවැනි වගන්ති පාර්ලිමේන්තුවේ දී කියවනු ලැබුවේය.

“ පනතේ පළවෙනි  කොටසේ 03 වැනි සහ  04  වගන්තිවලට ඔබතුමාගේ  අවධානය යොමු කරනවා. 03 වැනි වගන්තියෙන් කියන්නේ භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස. පාර්ලමේන්තුවේ දී  භාෂණය අදහස් පළකිරීමේ හා විවාද කිරීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණය්  නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයක දී හෝ දෝෂාභියෝගකයට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකි වන්නේය.

04  වැනි වගන්තිය අනුව –  ඇතැම් අවස්ථාවල දී මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරිය නොහැකි බව කිසිම මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයක් මුල් කරගෙන පනත් කෙටුම්පතක් යෝජනා සම්මතයක්  මෝසමක් මගින් හෝ යම් ආකරයකින් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර තිබිය හැකි යම් කරණක් හෝ දෙයක් හේතුකරගෙන හෝ ඔහු කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවලට සිර භාරයට ගැනීමකට බන්ධනාගාරගත කිරීමකට හෝ අලාභවලට යටත් නොවන්නේය.”

“ඔබතුමා මේ ගැන වගකීමකින් කටයුතු කරන්න. අපේ ප්‍රධානියා ලෙස ඔබතුමා සියලුම වරප්‍රසාද සුරක්ෂා කිරීමට බැඳී ඉන්නවා. මේ වරප්‍රසාද උල්ලංඝනය කරමින් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට එරෙහිව  නඩු කටයුත්තක්   ක්‍රිියාත්මක කරලා තියනවා මේ පාර්ලිමේන්තුවෙ කළ කතාවක් සම්බන්ධව.

කතානායක – . “උසාවිය තීරණය කරලා කැමති තින්දුවක් දේවි. මේක වැරදි නඩුවක්.”

විපක්ෂ නායක – එහෙම කියන්න බෑ ඔබතුමාට.  මේක රකින්න ඔබතුමා බැඳී ඉන්නවා. මේ ගැන ඔබතුමා පැහැදිලි ප්‍රකාශයක් මේ පාර්ලිමේන්තුවට කරන්න

කතානායකවරයා – මේක වැරදි නඩුවක්.  පැහැදිලිවම එහෙම නඩුවක් පැවරිය නොහැකියි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – මේ ආකාරයට පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද වලට අභියෝග කරමින් උසාවි යන්න බෑ. මේ අයව වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුවට කැඳවන්න පුලුවන්.

 කතානායක – සුදුසු පියවර ගන්නවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩයක් කරගෙන ජීවත් වූ වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

Next Post

මධ්‍යම සංස්කෘතික අරමුදලේ  මුදල්  භාවිතයට   නව රෙගුලාසි පනවා     පනත සංශෝධනයට  ආගමික කටයුතු සහ සහජීවන‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභායේ නිර්දේශය !

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.