මාරක රිය අනතුරක් වාර්තා වී තිබේ.
පොලොන්නරුවේ සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් ගත් බස් රථයක් මනම්පිටියේ දී ලී පාලමක් කඩාගෙන බස් රථය ගඟට වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙක් මිය ගොස් තවත් 40කට ආසන්න පිරිසක් බරපතල තුවාල ලබා ඇත.
දැනට මරණ අටක් වාර්තා වී ඇති බව පොලොන්නරුව රෝහල් අධ්‍යක්ෂ සනාථ කරයි.
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.