බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිත 10ක් අහිමිකළ මාරක අනතුර සිදුවන කොටලීය පාලම මිනිස් බිලි ගන්න මාරකයක්… ප්‍රදේශවාසීහු කියති!

Kotaliya bridge in Polonnaruwa is spot prone to accidents, claim the local residents.

by editor
ජූලි 9, 2023 - Updated on ජූලි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මරණ 10ක් සහ තුවාල කරුවන් 40කට වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් සිදුවූ බිහිසුණු බස් අනතුර සිද්ධවන පොලොන්නරුවේ ගල්ලෑල්ලට නුදුරු කොටලීය පාලම අනතුරු බහුලව සිදුවන පටු පාලමක් බව වාර්තා වේ.

අද රාත්‍රියේ  අනතුරට ලක් වී තිබුණේ පොලොන්නරුවේ සිට රාත්‍රී 7.25ට පමණ කාත්තන්කුඩි දක්වා ගමන් ගන්නා  බස් රථය ය. මෙම බස්රථය සෙනග විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා බස් රථයකි. අද ඉරිදාව බැවින් කාත්තන්කුඩි බලා යන මෙම බස්රථයේ වෙනදාටත් වඩා පිරී ඉතිරී ගොස් තිබී ඇත.

කොටලීය පාලම  සහ කදුරුවෙල බස් නැවතුම්පල අතර දුර කිලෝමීටර් තුනක්වත් නැත. බස් රථය ගමන් අරඹා විනාඩි 10ක් ඇතුළත මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

කොටලීය පාලම යටින් දිවෙන්නේ  මහවැලි ගඟේ අතු ගඟකි. මේ පාලම යට මඩ වගුරකි. පාලම පටුය. වාහනකයට වාහනයක් මාරු විය නොහැකි.  ඒ නිසා  මෙතැන අනතුරු බහුලවම සිදුවන තැනක් ‍ලෙස ප්‍රදේශවාසීහු කීහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

බස් රථය කොටලීය පාලමින් ඉවතට පැන වතුරට පෙරළී තිබිණි.

මේ වනවිට රෝහල් බලධාරීන් මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව තහවුරු කර ඇත.

අවට හමුදා කඳවුරුවල සොල්දාදුවන් එම ස්ථානයට හැකි ඉක්මනින් පැමිණ දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා විදුලි බුබුළු එළියෙන් දුෂකර  මෙහෙයුමක නිරත වූහ.

සියලුම රෝගීන් සහ මළ සිරුරු මේ වනවිට පොලොන්නරුව රෝහල වෙත ගෙන ගොස් ඇත.

පොලොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

මේ වනවිට රෝහල් බලධාරීන් මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව තහවුරු කර ඇත.  මේ පොලොන්නරුව මහ රෝහලේ තත්ත්වයයි…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනම්පිටියේ කොටලීය පාලමින් වැටී බස් රථයක් අනතුරක… මරණ10ක්…

Next Post

අඹන්පොල මාරක අනතුරක්… මරණ 02යි… තවත් 03කට බරපතලයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.