කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීම නිසා ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීන්දු කළ බව තැපැල්පති වරයා මීට ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කළේය.
නැවත දැනුම් දෙනතුරු තාවකාලිව සියලු මහජන කටයුතු අත්හිටවූ බව සඳහන් එම නිවේදනය මෙසේය.