බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය තොගයක් මුහුදෙන් ප්‍රවාහනය කළ බහුදින යාත්‍රාවක පිරිසට බෙදා දෙන්න ගිය ලක්ෂ 180ක මුදල සමග 08ක් අත් අඩංගුවට…

by editor
මැයි 23, 2025
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

මුහුදෙන් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක කාර්ය මණ්ඩලයට ගාස්තු වශයෙන් ලබාදීමට රැගෙන ගිය රුපියල් ලක්ෂ 180ක මුදලක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ද, එම මුදල බෙදා ගැනීමට නියමිතව සිටි පුද්ගලයින් 4 ක් සහ කාන්තාවන් 2ක් ද අත් අඩංගුවට ගැනීමට තොඩුවාව පොලිසිය සමත් වී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ (22) රාත්‍රියේ තොඩුවාව පොලිස් වසමේ මහවැව ප්‍රදේශයේ දී තොඩුවාව පොලිස් නිලධාරීන් විසින් සැක කටයුතු ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී එම ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ සිටි පුද්ගලයෙක් සන්තකයේ ගමන් මල්ලක තිබී මුදල් නෝට්ටු තොගයක් සොයාගෙනන තිබේ. එය ගණනි රුපියල් ලක්ෂ 180කි.

අදාල මුදල් පිළිබඳව කළ ප්‍රශ්න කිරීමේ දී එම පුද්ගලයා සහ ත්‍රී රෝද රථයේ රියදුරු ගේ ප්‍රකාශ හා හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකය මත වැඩි දුර විමර්ශනය සඳහා සැකකරුවන් දෙදෙනා ත්‍රී රෝද රථය ද සමග අත් අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 42 හා 45 වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් මුදල රුපියල් ලක්ෂ 180ක් වන මුදල සම්බන්ධව ප්‍රශ්න කිරීමේදී මෙම මුදල් තොගය බහුදින ධීවර යාත්‍රාවක් මගින් රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම බහුදින යාත්‍රාවේ ගමන් කල පුද්ගලයින්ට ලබා දීම සඳහා රැගෙන පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කර එම මත්ද්‍රව්‍ය ධීවර යාත්‍රාව මගින් ප්‍රවාහනය කිරීම සඳහා සහය වී ඇති සැකකරුවන්වන බහුදින යාත්‍රාවේ ක්‍රියාකරු (ස්කීපර්) ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 25, 35, 41, 42 වයස්වල හා සැකකාරියන් අවුරුදු 37, 40 වයස්වල පසුවන මහවැව හා තොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

බහුදින යාත්‍රාවේ ක්‍රියාකරු (ස්කීපර් ) ලෙස කටයුතු කල සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු තවත් පුද්ගලයින් පස්දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා වෙන්නප්පුව උලිහිටිය ධීවර වරායෙන් පිටව ගොස් සිටියදී ගැඹුරු මුහුදේදී වෙනත් බෝට්ටුවක් මගින් මත්ද්‍රව්‍ය තොගයක් ඔවුන් පැමිණි බහුදින යාත්‍රාව වෙත ලබා දුන් බවත් එම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් දකුණු මුහුදු තීරයේදී තවත් බෝට්ටුවක් වෙත ලබාදී ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකරුවන් හා සැකකාරියන් 2025.05.23 වන අද දින මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා මහාචාර්ය අයි.එම්. කරුණාතිලක

Next Post

රටේ අන්ත දූෂිත පොලිස් ලොක්කෙක් ගම්පහ කොට්ඨාසයට පත් කිරීම පසුපස ඇත්තේ දේශපාලන කුපාඩිකමක් ද?

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.