අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමක සාක්ෂි විනාශ කරන ලකුණු… වැලිගම පොල්අතුමෝදර කුඩු කිලෝ 218  සැකකරුවෙක් මරා දමයි….

by editor
ජූනි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අහංගම පංචාලිය ප්‍රදේශයේ දි ඊයේ (04) රාත්‍රි     පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කොට ඇති බව අහංගම පොලිසිය පවසයි. ඝාතනයට ලක් වු පුද්ගලයා  මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත අයෙක්  බවට අනාවරණය වි ඇත.

මියගොස් ඇත්තේ  දඹගස්ආර්, දෙමටපිටිය වලස්ගල ප්‍රදේශයේ පදිංචි අසුන් චාමර නැමති (26) අයෙකි

මෙම පුද්ගලයා තවත් අයෙකු සමග  මෝටර් රථයකින් අහංගම ප්‍රදේශයේ මිතුරකු හමුවිම සදහා පැමිණ ඇත. එම අවස්ථාවේ  දි  කළුපැහැති ස්කුටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයකු කාර් රථය නතරකොට තිබේ.

ඝාතනයට ලක්වු පුද්ගලයා  කාර්රථයේ ඉදිරිපස අසුනේ වාඩිවි සිට ඇති අතර  නම අසුන් දැයි විමසා පිස්තොලයකින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි. පසුව එම කාර්රථයෙන්ම මොහු වැලිගම වලාන රෝහලට ඇතුලත්කොට ඇති අතර එම  ඒ වනවිටත් මොහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කාර්රථය පදවා ඇත්තේ මියගිය අයගේ මිතුරෙකි. ඔහුද  දෙමටපිටිය වලස්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය ලක්වු පුද්ගලයා 2021 06..13 වැනිදින වැලිගම පොල්අතුමෝදර වෙරළ තිරයේ දි   හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 218ක් හා මිලිග්‍රැම් 800ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ වරදට මොහුට අයත් සකිදුව නැමති බහුදින යාත්‍රාව සමග නාවික හමුදා නිලධාරින් හා මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.  

මෙම පුද්ගලයා ඇපමත සිටින අයෙකි. මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග එක්වි බහුදින යාත්‍රා යොදාගනිමින් මහාපරිමානයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ප්‍රවාහනය කිරිමෙ  ජාවාරම්වල නිරතව සිටි අයෙක්  බවට තොරතුර අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

 සිද්ධිය සම්බන්ද අහංගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවීන නිලි සුමනා අමරසිංහ දිවි සැරියෙන් සමු ගනී…

Next Post

මුහුද මැද ගුටි කෙලියක්… ධීවරයින් 04 දෙනෙකුට බරපතලයි….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.