බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය එන්නත් කරගත් 24 හැවිරිදි තරුණයෙක් මිය යයි!

by editor
දෙසැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

දවුලගල පොලිස් වසමේ අලපලාවල ක්‍රීඩාංගණයේ දී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යයක් එන්නත් කරගත් තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු ඊයේ (20) පස්වරුවේ මියගොස් තිබේ.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුඳු ලක්ෂාන් කුමාර නැමැති 24 හැවිරිදි තරණයා මාම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට සඳහා රැගෙන යන අතරමගදී මියගොස් තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නීති වෛද්‍ය නිලධාරි පාලිත බණ්ඩාර සුබසිංහ විසින් සිදුකරනු ලැබ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් වාර්තාවක් ලබා ගැනීම සඳහා ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.

මියගිය තරුණයා සමඟ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන විෂ රසායනික ද්‍රව්‍ය එන්නත් කරගත් අනෙක් තරුණයින් දෙදෙනාගෙන් පොලීසිය අද (21) දහවල් වනතුරුත් ප්‍රකාශයක් සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරය ආසන්නයේ දී දැඩි විරෝධයක් එල්ල කර ඇත.

මියගිය පුද්ගලයා තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ යම් ද්‍රව්‍යයක් එන්නත් කරගනු දුටු බව 16 හැවිරිදි පාසල් සිසුවෙකු ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

දවුලගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු තරුණයින්ට මත්පෙති අළෙවි කරන බවටද චෝදනා කරන ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ද චෝදනා කරති.

මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් පසු මියගිය තරුණයාට හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවක් ඇතිව තිබෙන බවත් එම අවස්ථාවේ එක් තරුණයෙකු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද (21) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිච් එක මැද මරණය සලකුණු කර වෛරය යාවත්කාලීන කිරීම…

Next Post

මේ ආණ්ඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතා හඳුනාගෙන නෑ… GMOA චෝදනා කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.