අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩ පොහොර බෙදා දීමේදී ඇතිවූ බහින්බස් වීමක් නිසා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිණිය කපා කොටා මරා දාලා…. සැකකරු අත් අඩංගුවට…

by editor
මාර්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව – නුවන් ජයසේකර

මඩ පොහොර බෙදා දීමේදී ඇති වු අමනාපයකට තංගල්ල නෙටොල්පිටිය කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම පර්යේෂණ නිළධාරිණියක මහ මග දී කපා කොටා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු  පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

ඊවේ (27) උදේ සුපුරුදු පරිදි  කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිණියට  වැඩට එන විට නොටොල්පිටිය වැලිආරේදී   මන්නයකින් කපා කොටා ඇයව මරා දමා තිබුණු බව තංගල්ල පොලිසිය කීවේය.

මෙලෙස ඝාතනය කර ඇත්තේ තංගල්ල නෙටොල්පිටිය කෘෂිකර්ම කාර්යාලයට අනුයුක්තව කෘෂිකර්ම පර්යේෂණ නිළධාරිණියක ලෙස කටයුතු කල අංක 189, වැලිආර, නෙටොල්පිටිය ,තංගල්ල ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දීපෂිකා ලක්රුවනී විජේදාස නැමති 30 හැවිරිදි විවාහක කාන්තාවකි.

ඝාතනය සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ ඇයගේ නිවසට යාබද නිවසක පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකල මුලික විමර්ශනවලදී මෙම ඝාතනය සිදුකවළ බව කියන මෙ 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අත්අඩංගුවට පත් පුද්ගලයා මිට දින කිහිපයකට පෙර මඩ පොහොර බෙදාදීමක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු කෘෂිකර්ම පර්යේෂණ නිළධාරිණිය සමග බහින් බස් විමක් ඇති කරගෙන තිබුණු බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්නගේ    උපදෙස් පරිදි තංගල්ල පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයට ඉඩ දුන් පොලිස් නිලධාරීන්ට එරෙහි කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් හිමි ගොනුකළ පෙත්සම විභාගයට දින නියම වේ….

Next Post

එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් හා පලතුරු මෙට්‍රික් ටොන් 290,151ක් ප්‍රවාහනයේ දී පමණක් වාර්ෂිකව විනාසයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.