සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙල්ලන ආයෙත් කුජීත වෙයි… ජාතික රෝහල් රථ වාහන පොලිසියට එරෙහි බෙල්ලනගේ උද්ඝෝෂණයට 20ක්වත් නෑ…

by editor
දෙසැම්බර් 12, 2024
in පුවත්
Rukshan-Bellana
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහල් පොලිසියේ රථවාහන පොලිස් ඒකකයට විරුද්ධව අද (12) දහවල් 12.00 රෝහල් පරිශ්‍රය තුළ සිදුකරන උද්ඝෝෂණයට සහභාගිව වන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ල සියලුම වෘත්තීය සමිතිවලින් ඉල්ලිමක් කර ඇතත් සහභාගි වී ඇත්තේ කණිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයින් 20ක පමණ පිරිසක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

උද්ඝෝෂකයින්ට වඩා රටේ සාමය හා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පොලිස් නිලධාරින් විශාල පිරිසක් රෝහල් පරිශ්‍රය තුළට පැමිණ සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසර වෙත පැවසීය.

මෙහි වඩාත්ම හාස්‍ය උපදවන කරුණ වන්නේ වෛද්‍ය බෙල්ලන සිය උද්ඝෝෂණයට සහය ඉල්ලා සිටින්නේ පසුගිය කාලයේදී ඔහුටම විරුද්ධව පෙළ ගැසුනු රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් බවද ඔවුන් මෙම උද්ඝෝෂණයට සහභාගි නොවීම හේතුවෙන් උරණ වූ වෛද්‍ය බෙල්ලන කනිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයින්ට සිය අප්‍රසාදය පල කර ඇති බවද වාර්තාවේ.

අද පැවැත්වෙන් උද්ඝෝෂණයට සහය දක්වන මෙන් වෘත්තීය සමිති නායකයන්ට දුරකථන මාර්ගයෙන් ඊයේ වෛද්‍ය බෙල්ලන දැනුම් දී ඇතත් ලංකාසර වෙත අදහස් දක්වමින් ඇතැම් වෘත්තීය සමිති නායකයින් පවසා සිටියේ තම සංගම් එයට සහයෝගය නොදක්වන බවයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අද පැවත්වන උද්ඝෝෂණය සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට පවා දුරකථනයෙන් දැනුම් දි ඇති අතර ඔහු පවා පවසා ඇත්තේ මෙය උද්ඝෝෂණ නොකර සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුත්තක් බවත් උද්ඝෝෂණයන් කිරිමේ කිසිදු ප්‍රතිපලයක් නොමැති බවයැයි වෘත්තිය සමිති නියෝජාතයින් ලංකාසර වෙත පැවසුවේය.

මීට පෙරද මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්විම් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති අතර එය ද අසාර්ථක වු බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසා සිටියි.

රෝහල තුළ මේ වන විට සිදුවන අයථා ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පසුගිය සදුදා එක්තරා පුවත්පතක පළවු වාර්ථාවක් සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් දී ඇති බවද වාර්තාවේ.

මේ ලිපියත් කියවන්න….

බෙල්ලන ආයෙත් ජොබ් එක පටලාගෙන… හෙට ජාතික රෝහල ඉදිරිපිට පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් ලෑස්ති කරලා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබ ජාතික ලයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම අත්හිටුවීමට අධිකරණ වාරණ නියෝගයක්….

Next Post

ලබන 17 දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගෙන් තම ආචාර්ය උපාධිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක්..

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.