බෙල්ලන ආයෙත් ජොබ් එක පටලාගෙන… හෙට ජාතික රෝහල ඉදිරිපිට පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් ලෑස්ති කරලා…

ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වී ඇති ජාතික රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහලේ රථ වාහන පොලිස් ඒකකයට විරුද්ධව පිරිසක් පොළඹවාගෙන විරෝධතාවයක් සඳහා සූදානම් වනබව පොලිස් බුද්ධි අංශ විසින් වාර්තා කර ඇතැයි අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග පවසයි. රෝහල් චතුරශ්‍රයට කිසිම වාහයනයක් ඇතුළු වීමට නොදී ඇතුළේ පිහිටුවා ඇති අනුමතයැයි කියාගත් රථගාලෙන් පමණක් රෝහලට ඇතුළත් කරන … දිගටම බෙල්ලන ආයෙත් ජොබ් එක පටලාගෙන… හෙට ජාතික රෝහල ඉදිරිපිට පොලිසියට විරුද්ධව උද්ඝෝෂණයක් ලෑස්ති කරලා… කියවන්න