සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්සේ දැඩි ආරක්ෂිතව රඳවා සිටින කංජිපානි, දෙමගොඩ චමින්ද, පොඩිලැසී, ඕලුමරා ලඟ ජංගම දුරකථන… සොදිසි මෙහෙයුමකදී කොටු!

by editor
දෙසැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ දැවැන්තම සංවිධානාත්මක අපරාධකරුවන්වන, කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, සහ ඕලුමරා රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත විශේෂ බන්ධනාගරයේ ඔවුන්ගේ සිර මැදිරිතුළ තිබී ජංගම දුරකථන 04ක්, චාජර් 01ක්, ඩේටා කේබල් 04ක්, සිම්පත් 03ක්, සහ ඇඩැප්ටරයක් සොයා ගැනීමට පසුගිය   විශේෂ කාර්ය බලකාය විසින්  කළ සෝදිසි මෙහෙයුමක දි   හැකි වී තිබේ.

පෙරේදා (08) සවස  මෙහෙයුමේ දී  බූස්ස බන්ධනාගාරයේ   විශේෂ අංශයේ ඒ කොටසේ සිරමැදිරි 46ක්  පමණ පරීක්ෂාවට ලක්කර තිබිණි.

මෙම දුරකථන සහ උපාංග හමුවී තිබුණේ  බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන්වන කංජිපානි ඉම්රාන්, ශානුක මධුෂාන් හෙවත් ඕලුමරා, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී, යන අය ලඟ තිබියදි වීම විශේෂය.

කංජිපානි ඉම්රාන් රඳවා සිටින අංක 06 සිර මැදිරිය තුළ නොකියා වර්ගයේ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථනයක් සහ සිම්පත් දෙකක්, චාජරයක්, ඇඩැප්ටරයක් සොයාගෙන තිබේ. එහි ජංගම දුරකථනයේ ඉමි අංකය මකා දමා ඇත.

අංක 11 සිර මැදිරියේ රඳවා සිටින ජනිත් මධුසංඛ හෙවත් ඕලුමරා සන්තකයේ තිබී නොකියා වර්ගයේ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථනයක්, ඩේටා කේබල් එකක් හමුවී ඇත. දුරකථනයේ සිම්පත තිබී නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අංක 38 සිර මැදිරියේ රඳවා සිටින චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ලඟ තිබී නොකියා වර්ගයේ කුඩා දුරකථනයක්, ඩේටා කේබල් එකක්, සොයාගෙන තිබේ. එම දුරකථනයේ සිම්පත තිබී නැත.

ජනිත් මධුසංක හෙවත් පොඩිලැසී රඳවා සිටි 46 සිර මැදිරිය තුළ තිබි හුවාවී වර්ගයේ ස්මාර්ට් දුරකථනයක් සොයාගෙන ඇත. එහි සිම්පත තිබී ඇත. ඩේටා කේබල් දෙකක්, කළු පැහැති ඉයර් ෆෝන් එකක් හමුවී තිබේ.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නඩු භාන්ඩ ලෙස තිබූ කුඩු කිලෝ එකක් උස්සලා සැකපිට ඇතුළට ගිය අලුත්කඩේ උසාවියේ නඩු භාණ්ඩ ගබඩා භාරකරු රිමාන්ඩ් එකේ සිට ගබඩාවේ වැඩ!

Next Post

කොළඹ අහස යළිත් විස වෙයි….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.