හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇති බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි. ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

© 2020 - 2026 Lankasara.com.