අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රසීලයේ කැරැල්ල ලංකාවේ ජනතා නැගිටීමට සමාන කළ ජනපති රනිල්ට සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය…

by editor
ජනවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රසීලයේ වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ 2022 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතර සමානකම් පෙන්වා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති නිවේදනය සමාජ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ මැතිවරණ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ඔහුගේ ආධාරකරුවන් ඉරිදා (08) බ්‍රසීලියා අගනුවර ජනාධිපති මන්දිරයට, කොංග්‍රසයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදීම ශ්‍රී ලංකාවේ ඇතිවූ අරගලයට සමාන කරමින් ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ බ්‍රසීලියා ප්‍රදේශයේ මෑතක දී ඇති වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ කණ්ඩායම් විසින් එවැනිම උත්සාහයන් ශ්‍රී ලංකාවද නොබෝ කලකට පෙර අත්දුටුව බව ඔහු කීවේය.

එවැනි එදිරිවාදිකම් හෙළා දකින බවත්, ගැටුමේ මෙම පැයේදී ශ්‍රී ලංකාව බ්‍රසීලයේ ජනාධිපතිවරයා, රජය සහ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ එහි ආයතනවලට සියලූ පුරවැසියන් විසින් විශ්වීය වශයෙන් ගරු කිරීම අත්‍යවශ්‍ය කරුණක්” යැයි ජනාධිපති වික‍්‍රමසිංහ කීවේ එසේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අරගලය බ්‍රසීල විරෝධතාවලට සමාන කළ හැක්කේ කුමණ පදනමකින්දැයි මේ වනවිට සමාජ ක්‍රියාකාරීහු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරමින් සිටිති.

බ්‍රසීලයේ ඇති වී තිබෙන්නේ 2021 දී හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමට සමාන කැරැල්ලක් මිස ලංකාවේ ඇතිවුනාක් බඳු ජන අරගලයක් නොවන බව ඔව්හු කියති.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අරගලය ජනතා ව්‍යාපාරය බ්‍රසීලයේ කැරලි සමඟ සංසන්දනය කිරීම එම ජනතා නැගිටීමට නිග්‍රහ කිරීමක් බව ඔවුහු පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය රජයට එරෙහිව නැගුනු ජනතා විරෝධා වලට නායකත්වය දුන් පිරිස් දඩයම් කරයි

Next Post

ඇතුළත – පිටත නැගුණ විදුලි බිල වැඩි කිරීම මිල සූත්‍රයක් හඳුන්වා දීම දක්වා වෙනස් වෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.