සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය රජයට එරෙහිව නැගුනු ජනතා විරෝධා වලට නායකත්වය දුන් පිරිස් දඩයම් කරයි

by Lankasara News
ජනවාරි 9, 2023 - Updated on ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීන රජය විසින් මීට පෙර එරට තුල පවත්වාගෙන ගිය ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව සිය විරෝධය පළකළ විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවේ දී දැඩි නිරීක්ෂණ පියවරයන්ට සහ ආක්‍රමණශීලී ප්‍රශ්න කිරීම්වලට ලක් වූ බව වොෂින්ටන් පෝස්ට් හි කේට් කැඩෙල් සහ ක්‍රිස්ටියන් ෂෙපර්ඩ් වාර්තා කරයි.

විරෝධතා හේතුවෙන් චීනය සිය ශූනය කොවිඩ් ප්‍රතිපත්තිය අවලංගු කළද, විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයින් පසුපස යාමට චීනය නවීන තාක්‍ෂණයෙන් සන්නද්ධ සිය පොලිසිය මුදා හැරියේය. විරෝධතාවලට සහභාගී වූ විශාල පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇත.

බීජිං සහ ෂැංහයි හි ඇතැම් විරෝධතාකරුවන් සඳහන් කර ඇත්තේ විරෝධතාවලට සහභාගී වීම හේතුවෙන් චීන පොලිසිය විසින් කරන ලද මෙම ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ට ගේ ඩිජිටල් ක්‍රියාකාරකම් පරීක්ෂාවට ලක් කීරීම මෙන්ම තමන්ව නිරුවත් කළ පරීක්ෂාවන්ට ලක් කළ බවත් සිය පවුලේ සමාජිකයින්ට දැඩි තර්ජන එල්ල කළ බවද අගතියට පත් විරෝධතාකරුවන් සඳහන් කර තිබේ.

චීන පොලිසිය විසින් විරෝධතාකරුවන් නිසි ලෙස හඳුනා ගැනීමට කටයුතු කරන ලද්දේ කෙසේ දැයි පැහැදිනි නොමැති බවට වාර්තාවේ. කෙසේ වෙතත් වොෂින්ඩන් පෝස්ට් වාර්තා කරන අන්දමනට එම පුවත්පත් විසින් ඒ සඳහා න්‍යායක් ගොඩ නගා තිබේ.
ඒහිදී වොෂින්ටන් පුවත්පත පෙන්වා දෙන්නේ චීන පොලිසය විසින් ජංගම දුරකථන ක්‍රියාත්මක වන සංඥා කුළුනු භාවිතා කර ඒහිදී ලබාගත් දත්ත මත පදනම්ව මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි. කෙසේවෙතත් මෙම කාරණය ප්‍රයෝගිකව තහවුරු කරගැනීමට ඉතා අපහසුය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“පෙලිසිය විසින් නවීන තාක්‍ෂණය, ජාල තාක්‍ෂණය භාවිතා කර ඇති බව පෙනේ, ඔවුන් සිද්ධියට සම්බන්ධ සියලුම පුද්ගලයින්ගේ දුරකථන අංකවල දත්ත සංචිතයක් එකතු කර ඇත,” යනුනේ අදාල නීතිම කටයුතු පිළිබඳ සෘජු දැනුමක් ඇති නීතිඥයෙකු උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් වාර්තා කර ඇත.

එම වාර්තාවේම වොෂින්ටන් පෝස්ට් කියා සිටින්නේ බීජිං හි විරෝධතා ආරම්භ වීමට මාසයකට පෙර, නගරයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මානව විශ්ලේෂකයින් සහ ස්වයංක්‍රීය පරීක්ෂණ මෙවලම් ඒකාබද්ධ කරමින් පැය 24 පුරාවට දත්ත නිරීක්ෂණ ව්‍යාපෘතියක් සඳහා ප්‍රසම්පාදනයක් නිකුත් කළ බවයි..

කෙසේ වෙතත් මේවන විට චීන රජය විසින් තමන්ට එරෙහිව නැගුනු විරෝධය ක්‍රමානුකූලව පාලනය කිරීමට සමත්ව තිබීමට විශේෂත්වයකි.

Share69Tweet43
Previous Post

පසුගිය වසරේ, කාශ්මීරයට සංචාරකයින් ලක්ෂ 26ක්

Next Post

බ්‍රසීලයේ කැරැල්ල ලංකාවේ ජනතා නැගිටීමට සමාන කළ ජනපති රනිල්ට සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.