සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බඩගින්නේ ඉන්නා ජනතාවට සමච්චල් කරමින් දෙස් විදෙස් ප්‍රභූවරුන් ඉදිරියේ හමුදා පෙළපාළි පෙන්වා මේ සමරන්නේ කාගේ නිදහස ද?… කාදිනල් හිමියෝ ප්‍රශ්න කරති!

by editor
පෙබරවාරි 4, 2024
in පුවත්
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

දෙස් විදෙස් ප්‍රභූ වරුන් ඉදිරියේ හමුදා පෙළපාළි යවමින් බඩගින්නේ ඉන්නා ජනතාවට සමච්චල් කර මේ සමරන්නේ කාගේ නිදහසක් දැයි කොළඹ අගරදගුරු අති ගරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද (04) ජාතියෙන් ප්‍රශ්න කර සිටියහ.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ තමන්වහන්සේ ගේ  ප්‍රධානත්වයෙන්  අද (04)  නිදහස් දින කතෝලික දේව මෙහෙය පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති අවස්ථාවේ දී ය.

මෙහිදී කාදිනල් හිමිපාණන් නිදහස් දින ප්‍රකාශය කරමින් අවධාරණය කළේ මේ පීඩාකාරී පාලක පැලැන්තියෙන් මේ රට ගලවාගෙන සැබෑ ලෙසම රටට ආදරය කරන නව නායකත්වයක් වෙත භාර දිය යුතු බවය.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

“අද ශ්‍රී ලංකාව දේශපාලනමය වශයෙනුත් ආර්ථික වශයෙනුත් ඉතා පහත් මට්ටමක පැවතීම නිසා මා ඒ නායකයින්ගෙන් අසා සිටින්නේ මේ සමරන්නේ කාගේ නිදහස ද ඔවුන්ගේ නිදහස ද නැතිනම් මේ රටේ ජනතාවගේ නිදහසද කියලා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පිටරට නියෝජිතයන් ගෙන්වා තානාපතිවරුන්, රටේ ප්‍රභූවරුන් ඉදිරියේ යුද්ධ හමුදා පෙළපාළි පොලිස් හා ගුවන් යානා පෙරෙට්ටු පෙන්නමින් බඩගින්නේ ඉන්න පුරවැසියන් ඔවුන් ඉදිරියේ සම්ච්චලට ලක් කිරීම නිදහසදැයි මා ප්‍රශ්න කරන සිටිනවා.

මේ සුන්දර අපේ මව්බිව ඇත්තෙන්ම අවාසනාවන්තයි. අප කළ යුත්තේ එය මේ පීඩාකාරී පාලක පැලැන්තියේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීමයි.

රටට සැබවින්ම ආදරය කරන නව නායකත්වයකට එය භාර දිය යුතු වෙනවා කියා මා අවංකවම විශ්වාස කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොන නිදහසක්ද අසමින් කළු නිදහස් දිනයකට එක්වී සිටි සරසවි සිසුන් 04ක් යාපනයේ දී අත් අඩංගුවට…

Next Post

මඩකලපුවේ නිදහස් සැමරුම් උළෙල සියලු ජාතීන්ගේ සහාගීත්වයෙන් !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.