බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩකලපුවේ නිදහස් සැමරුම් උළෙල සියලු ජාතීන්ගේ සහාගීත්වයෙන් !

by editor
පෙබරවාරි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

 සිංහල දමිළ මුස්ලිම් පාසල් දරුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන්, මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම ප්‍රධාන   නිදහස් සැමරුම් උළෙල ඕටමාවඩි ඩ්‍රයිවස් පාර්ක් උද්‍යානයේ  රණවිරු ස්මාරකය අසළ  බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් නැගෙනහිර 23 වන  සේනාංකාධිපති මේජර්  ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විනි.

මඩකලපුව නිදහස් සැමරු උත්සවය සංවිධාන කටයුතු සඳහා ඒවිෂන් රාජ්‍ය නොවන සංවිධානය මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද  එක් විය.

සිංහල, දමිළ,  මුස්ලිම්, දරුවන්ගේ සහභාගිත්වයෙන් සියලු ජාතීන්  එකට එක්ව සිංහල භාෂාවෙන්ම ජාතික ගීය ගායනා කිරීම ද මෙම නිදහස් උළෙලේ විශේෂත්වයක් විය.

මීට අමතරව සිංහල දමිළ මුස්ලිම් දරුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඕටමාවඩි නගරයේ සිට සැමරුම් පාගමනක් ඕටමාවඩි ඩ්‍රයිවස් පාර්ක් උද්‍යානයේදී, රණවිරු ස්මාරකය දක්වාම සංවිධානය කර තිබිණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පොළොන්නරුව ඕනෑගම සිංහරාජපුර කනිෂ්ට විද්‍යාලය, විජයරාජපුර මහා විද්‍යාලය, මනම්පිටිය දෙමළ මහා විද්‍යාලය, දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලය, සොරුවිල කනිෂ්ඨ විද්‍යාලය, අල් හික්මා මහා විද්‍යාලය, යන විද්‍යාලවල සිසු දරු දැරියන් මෙම සැමරුම් උළෙලට සහභාගී වී සිටියහ.

මෙහිදී ඕටමාවඩි කලපුවේ ඔරු තරඟයක් සංවිධානය කර තිබීමද විශේෂත්වයක් විය.

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ආගමික වතාවත් සිදුකළ මෙම සැමරුම් උත්සවය සඳහා දෙදහකට ආසන්න සිංහල දමිළ මුස්ලිම් පිරිසක් සහභාගී වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඩගින්නේ ඉන්නා ජනතාවට සමච්චල් කරමින් දෙස් විදෙස් ප්‍රභූවරුන් ඉදිරියේ හමුදා පෙළපාළි පෙන්වා මේ සමරන්නේ කාගේ නිදහස ද?… කාදිනල් හිමියෝ ප්‍රශ්න කරති!

Next Post

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරක් ද?.. කාටත් නොතේරෙන වඳුරු කුණුහරපයක් ද?.. යලිත් ඇතුලේ ගැටුමක්… හමුදා සෙබලෙක් ඇතුළු 11ක් රෝහලේ!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.