සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු මන්ත්‍රීනී ගීතා ඇවන්ගාර්ඩ් සභාපතිගෙන් කළ  ඉල්ලීම … ජනපති හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න!  

by editor
ජනවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රන්ජන් රාමනායක නිදහස් කරන ලෙස ඉල්ලමින් තමන් ඇතුළු කලාකරුවන් අත්සන් කළ පෙත්සමක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන්නැයි ද, එතුමා හමුවීම සඳහා අවස්ථාවක් සලසා දෙන්නැයි ද ඉල්ලීමක් කිරීම සඳහා  පොහොට්ටු මන්ත්‍රී ගීතා කුමාරසිංහ කලාකරුවන් පිරිසක් සමග ඊයේ (26) ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හමුවීමට ගොස් තිබේ.

පිටකෝට්ටේ හෝටලයක පැවති මෙම හමුවේ දී මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඇතුළු කණ්ඩායම  ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයාට තම පෙත්සම භාරදෙන ලෙසත්, ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසත්ය.

එහිදී නිශ්ශංක සේනාධිපති මෙසේ ප්‍රකාශ කළේය.  “වත්මන් ආණ්ඩුව කිසි කෙනෙක්ව වැරදි  නොකර අනවශ්‍ය දේවල්වලට හිර කරන්නවත්  හිරේ අරින්නවත්  ගිහිල්ලත් නෑ. අපිට රන්ජන් සමග කිසි ප්‍රශ්නයකුත් නෑ. මා දන්න හැටියට මේ රජය එහෙම එක එක්කෙනා පස්සෙ එළවන්නෙ නෑ. “

“ඔගොල්ලො ඉල්ලන් ආපු ඉල්ලීම ගැන මා අදාල බලධාරීන්   දැනුම්වත් කරනවා. ගරු ජනාධිපතිතුමාව දැනුම්වත් කරනවා. එතුමාව ඔබතුමාලට හම්බවෙන්න අවස්ථාවක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. මම මේ දීපු පෙත්සම අනිවාර්යයෙන් ගරු ජනාධිපති තුමාට ඉදිරිපත් කරනවා.  දවස් දෙකක් තුනක් විතර ඇතුළත.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිශ්ශංක සේනාධිපති එසේ පොරොන්දු වුනේය.  අනතුරුව පොහොට්ටු මන්ත්‍රී ගීතා කුමාරසිංහ කීවේ  දැන් නිදහස්  දවසේ ඔහුට නිදහස ලැබීම අනිවාර්ය යැයි තමන් විශ්වාස කරන බවය.

“ එය සාර්ථක වෙනවා කියලා දැන් මට විශ්වාසයක් තියනවා.“ ඇය කීවාය.

සිනමා නිළි දිල්හානි අශෝකමාලා සහ සිනමා නළු අර්ජුන කමලනාත් ප්‍රකාශයන් කරමින් නිශ්ශංක සේනාධිපති ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී ජනාධිපතිවරයා දැනුම්වත් කර ජනාධිපති  විධාය බලතල යොදා රන්ජන් රාමනායක නිදහස් කරගැනීමට  මැදිහත් වනු ඇති බවත් ඒ සඳහා ඔහුට හැකියාවක් ඇතැයි ඔවුන් විශ්වාස කරන බවත්  කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල් නෑ කී සැත්කම අගමැතිට කළ බව චමල් කියයි!

Next Post

ඉන්දියාව සමග තබන පියවර අටක් ගැන මොරගොඩ හෙළි කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.