21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම්වත් කිරීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඉලක්ක කරගත් විශේෂ හමුවක් අද ( 02) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ 21 වන සංශෝධනය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු සිදුකරන බව වාර්තාවේ.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව පොහොට්ටුව තුළ ඇති බෙදීම තීව්‍ර වීම නිසා ජනාධිපතිවරයා එය සමථයකට පත් කිරීමට අවස්ථා කීපයක් මැදිහත් වී තිබිණි.







