අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොසොන් වන්දනාවේ යන්නට පෙර කියවන්න….

Dr. Varuna Gunatilake shares expert advice on how to stay safe in hot weather during Poson festivities

by editor
ජූනි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                 

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය පොළොන්නරුව වැනි වියලි කලාපයේ ප්‍රදේශයන් කරා වන්දනාවේ යන වැඩිහිටියන් කුඩාදරුවන්, ගර්භනී මව්වරුන් සහ බෝනොවන රෝගයන්ගෙන් පෙලෙන පුද්ගලයින් වඩාත් පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ කල්පනාකාරී වන්නැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක   සඳහන් කරයි.

Waruna-Gunathilake
විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක…

 

බැතිමතුන් වැඩි වශයෙන් ගමන් කරන පූජා භූමි ගල් තලාවන්ගෙන් යුක්ත වන බැවින් දහවල්කාලයේදී ගල් රත්වී තාප විකිරණයක් සිදුවෙන බැවින් එම ස්ථානවල දැඩි උණුසුම්කාරී ප්‍රදේශ නිර්මාණය විය හැකි අතර  දහවල් කාලයේදී ගල්තලාවන් වෙත නැගීම බැසීම සිදු නොකරන්නැයි විශේෂඥවරයා බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

අධික උණුසුමක්  පැවතුණද විශේෂයෙන්ම වයස්ගතව වීමත් සමග පිපාසය  ඇතිවීමේ  සංවේදීතාව අඩුවන බැවින් වැඩිහිටියන් අඩුවෙන් ජලය පානය කිරීමට ඉඩ ඇති බව පවසන වෛද්‍ය ගුණතිලක එවැනි වියපත් අයට වෙනත් පුද්ගලයකු ජලය පානය කිරීමට පොලඹවන ලෙසද පවසයි.

කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පවසන්නේ  විශේෂයෙන්ම පිපාසය සංසිදවා ගැනීමට සිසිල්කළ පැණි බීම භාවිත නොකළ යුතු බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“පැණිබිම ගැනීමෙන් එහි පවතින අධික පැණිරසට වැඩිශයෙන් මුත්‍රා පිටවීම හේතුවෙන් සිරුර  විජලනයට පත්විය හැකියි.ඒ නිසා  පිපාසය නිවා ගැනීමට පිරිසිදු වතුර, තැඹිලි, දෙහි හො දොඩම්යුෂ මෙන්ම කොමඩු වැනි පලතුරුද සුදුසුයි“

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ වගේම  පොසොන් කාලය තුළ දන්සැල්වලට යාමට  දිගු පෝලිම් පවතින බැවින් බොහෝ වේලාවක් තද අව්වේ රැදී සිටීමෙන් අනතුරුදායක තත්ත්වයන් ඇතිවිය හැකියි. ඔවුන්ට සෙවණ සැලසීම සහ ානීය ජලය අවශ්‍ය අවසථාවලදී සැපයීම පිළිබදව දන්සැල් සංවිධායකයින් සහ ඊට සහභාගි වන්නන් කල්පනාකාරි විය යුතුයි“  වෛද්‍ය ගුණතිලක මහතා ජනතාවට දැනුම් දී සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 X-Press Pearl වන්දි නඩුවේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීමට ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියෙන් ජනාධිපති නීතීඥවරුන් දෙදෙනෙක්!

Next Post

සමෘද්ධි බැංකු ලොක්කන් විගණනයත් පොල් කුඩු ගානට දාලා… කෝටි 11ක වංචා ගැන විගණන නිර්දේශ ක්‍රියාත්මක නෑ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.