සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් කුපාඩිකම් දරාගන්න බැරිව නිල ඇඳුමින්ම ඇත්ත කියපු ගාල්ලේ හිත හොඳ පොලිස් මහත්තයා “ඉන්ටර්ඩික්” !

සතියකට පොලිස් සේවයේ 10 දෙනෙක්වත් සේවය හැර යන අතෘප්තිකර තත්ත්වයක් ගැන පොලිස් ආරංචි මාර්ගම හෙළි කරයි...

by editor
ජූනි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

“ගාල්ලේ හිත හොඳ පොලිස් මහත්තයා “ ලෙස හඳුන්වන සැරයන් වරයෙක් තමන්ට සිදුවී ඇති අසාධාරණය පොලිස් සහන මැදිරයෙනුත් ඉටු නොවුන පසු සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රකාශකළ වරදට අද (23) සේවය අත්හිටුවිමට පොලිස් දෙපාර්තමේන්තු තීරණය කර තිබේ.

31 අවුරුද්දක් වූ  ස්වකීය පොලිස් සේවා දිවියේ සිදුවූ පීඩාවන් දරාගෙන සිට කිසිම තැනකින් සාධාරණයක් ඉටු නොවන තැන මෙම පොලිස් සැරයන්වරයා සමාජ මාධ්‍ය ඔස්සේ ස්වකිය කතාව කීවේය.

2007.05.01 දින පොලිස් සැරයන්වරයෙක් දක්වා උසස්වීම් ලබන ඔහු 16 වසරක් සැරයන්වරයෙක්ව සිටිය දී තමන් සමග කොස්තාපල්වරුන් ලෙස පටන් ගත් නිලධාරීන් තරු තුන පැළඳ සිටි ආකාරය ගැනත්, දූෂණ චෝදනා සහිතව සිටි උප පොලිස් පරික්ෂකවරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා ඉහළට ගිය ගමනත් ගැන ඔහු වේදනාවෙන් කතා කළේය.

කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි  පොලිස් සැරයන් 10412 විමල් ජයසේකර නැමැති මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇත්තේ නිසි අවසරයක් නොමැතිව  ජූනි මස 17, 18,  සහ 20 දිනයන්හි දි නිල ඇඳුමින් සැරසී ශ්‍රී ලංකා පොලිසියේ හොඳ නමට කැළලක් ඇතිවන අන්දමින් හා පොලිස් නිලධාරීන් කෙරෙහි මහජනතාව  තුළ අප්‍රසාදයක් ඇතිවන අන්දමින් සමාජ මාධ්‍යයන් වෙත වීඩියෝ පටයක් මුදාහැරීමේ  “විෂමාචාර ක්‍රියාවෙහි””  නිරත වීම නිසාය.

මෙම සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබුණේ    කුරුඳුවත්ත ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පහළ නිලධාරීන්ගේ අතෘප්තිය එන්න එන්නම වැඩිවෙමින් ඇති බවත්  මේ වනවිට සතියට නිලධාරීන් 10 දෙනෙකුවත් පොලිස් සේවය අත්හැර යන බවත් පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග පවසයි.

රැකියා තෘප්තිමත් භාවයක් නැතිකම. නිසි කලට උසස්විම් නොමැති වීම, සේවයට සරිලන වැටුපක් නොලැබීම, රාජකාරියේ යෙදෙන පහළ පොලිස් නිලධාරීන්ගේ බැරැක්කවල මූලික පහසුකම්වත් නොමැති තත්ත්වයක් ඇතිවී තිබීම මේ හැරයාම්වලට හේතු බව අභ්‍යන්තර තොරුතුරු හෙළි කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රියෙන් බැස ගෙදර එමින් සිටි නිතිඥවරියට හමුදා සෙබල පරණ පෙම්වතාගෙන් පිහි පහර!

Next Post

ඌරගස්මන්හන්දියේ දි පොලිස් වෙඩි ප්‍රහාරයක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.