කසුන් රාජිත සහ මතීෂ පතිරණ පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව තිබේ. ඔවුන් තවදුරටත් විස්සයි20 තරගාවලියට සහභාගි නොවනු ඇති බව ක්රිකට් ආයතනය පවසයි.
කසුන් රාජිතගේ වම් ඉණ ප්රදේශයේ ආබාධයකට ලක්ව ඇති අතර මතීෂ තීක්ෂණගේ දකුණු වැලමිට ආබාධයකට ලක්ව ඇත.
දෙදෙනාම පුනරුත්ථාපන ක්රියාවලියකට යොමු කර තිබේ.
මේ හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව කසුන් රාජිත වෙනුවට අසිත ප්රනාන්දු ද මතීෂ තීක්ෂණ වෙනුවට ප්රමෝද් මධුෂාන් ද විස්සයි 20 සංචිතයට නම් කර තිබේ. .