සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පින් කැටය කඩන්න පැමිණි පුද්ගලයා ඝාතන චෝදනා ලද  ගැටඹේ දියකපනාතොට පන්සලේ නායක හිමි 22 තෙක් රිමාන්ඩ්!

by editor
අප්‍රේල් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පන්සලේ පින්කැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ චෝදනාව මත  අත් අඩංගුවට ගත්   ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරස්ථානයේ       විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂක භටයා මෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඝාතනය වූ පුද්ගලයා සමග පොරබැදීම නිසා තුවාල  සිදුවී ඇතැයි කියමින් මේ වනවිට අත් අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක භටයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙහිදී පැන නැගී ඇති එක් ඛේදවාචකයක් වන්නේ  තම සැමියාගේ දේහය තබා ගැනීමට සිය කුලී නිවසේ ඉඩකඩ නොමැති බව කියමින්    විහාරස්ථාන පරිශ්‍රයේ දී ඝාතනයට ලක් වූ පුද්ගලයා ගේ මළ සිරුර ඔහු ගේ බිරිය විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබීමය. මෙම පුද්ගලයා සිය දෙවැනි විවාහයේ බිරිය සමග පදිංචි වී සිට ඇත්තේ  හෙම්මාතගම අරකොටවැල්ල කුලී  නිවසකය.  මැණික්හින්නේ පදිංචි පලමු විවාහයේ බිරිය දන්වා ඇත්තේ මෙම පුද්ගලයා දැන් ඇයගෙන් දික්කසාද වී සිටින බවය.

මේ තත්ත්වය තුළ දේහය භාර ගැනීමට හිමිකරුවෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් සිරුර රජයේ වියදමින් අවසන් කටයුතු කිරීම සදහා අධිකරණ නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. .

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ දී අද (09) සිදු කිරීමට නියමිතව තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී  අනුරුද්ධ බණ්ඩාරනායකගේ  මෙහෙය වීම මත පොලිස් අධිකාරී එන්.ඉලංගකෝන්, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස්  පරීක්ෂක  රසික සම්පත්ගේ    උපදෙස් මත අපරාධ අංශයේ වැඩ බලනස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරේෂ් කුමාර   ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශ ශල්‍යාගාරයේ   C – Arm   x කිරණ යන්ත්‍රය අක්‍රීය වෙයි!

Next Post

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් ඉහළ යයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.