බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිට සුදු තණපෙත්තා උතුරේ කුඹුරු අක්කර 22000ක් වනසයි… කිසිම පළිබෝධ නාශකයකින් පාලනය වෙන්නේ නෑ…

by editor
දෙසැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ චාවාකච්චේරී ඇතුලු ප්‍රදේශ කීපයක ගොයමේ සිටි පිට සුදු තණ පෙත්තාගේ හානිය මන්නාරම හා වවුනියාව පළාත් වල කුඹුරු වලටද ව්‍යාප්ත වී  තිබේ.

මෙම කෘමියාගේ පැතිරීම නිසා මේ වන විට යාපනයේ කුඹුරු අක්කර 22000 ක් පමණ විනාශයට පත්ව ඇති අතර එම කෘමියා මර්දනය කිරීමට ගොවීන්ට උපදෙස් ලබා දීම පිණිස කොළඹ  සිට කෘමි විශේෂඥයින් පිරිසක් යාපනයට පැමිණ සිටිති. 

යාපනය දිසාපති කාර්යාලයේදීද මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර  යාපනයේ ගොවි සංවිධාන නියෝජිතයන්  එහිදී කියා සිටියේ වර්ෂාවත් සමගම එම හානිය වැඩි වී ඇති බවයි.

කොළඹ සිට යාපනයට පැමිණි කෘමි විශේෂඥයින් අදාල කුඹුරු වෙත ගොස් එම කෘමියා සම්බන්ධයෙන්  පර්යේෂණ පවත්වා කෘමියාගේ හා ගොයම් වල සාම්පල එකතු කරගෙන කෘමියා මර්දනය කිරීම පිණිස ගොවීන්ට උපදෙස් ලබා දී තිබේ.

මන්නාරම කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ වන විට මන්නාරමට එම කෘමියාගේ හානිය ළගා වීම නිසා මන්නාරමේ කුඹුරු අක්කර 7000 ක් පමණ විනාශ වී ගොස් ඇති බවය. 

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වවුනියාවේ  කුඹුරු අක්කර 3000 ක් පමණද මෙම කෘමියාගේ හානිය නිසා විනාශයට පත්ව ඇත. 

කෙසේ වෙතත් ගොවීන් ප්‍රකාශ කරන්නේ මෙම කෘමියා මර්දනය කිරීමට කෘෂි නිලධාරීන් විසින් නිර්දේශ කරණු ලබන කිසිදු කෘෂි රසායන ද්‍රව්‍යයකට   එම කෘමියා මර්දනය නොවන බවයි. 

මේ අතර වාරයේ මෙහෙක් හඳුණා නොගත් දළඹුවකුගෙන්ද උතුරේ වී වගාවට හානි පැමිණ ඇති අතර එම දළඹුවා බොහෝ  කෘෂි රසායන ද්‍රව්‍යවලින්    විනාශ කොට මර්දනය කිරීමට   ගොවීන්ට හැකියාව ලැබී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 12කට පසු මුලතිව් මහ වැව – වව්නිකුලම් වාන් දමයි!

Next Post

වංචාව සහ දූෂණය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව හරීන් ඊයේ  නිල වශයෙන් ප්‍රකාශ කළා… රොෂාන් කියයි… හරීන් – රොෂාන් පාර්ලිමේන්තුවේ දී  ගැටෙති…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.