සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු විමර්ශන ඉදිරියට නොයන්නෙ ඇයි?. අපිටත් ප්‍රශ්නයක්.-  මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාර   විමර්ශන කටයුතු ඉදිරියට නොයෑම සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවී ඇති සංවාදය විමසිය යුතු බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස   පවසයි.

“රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරන්න හිතා මතා ඇති කළ එකක් ද කියලා දැන් සැකයක් ඇති වෙලා තියනවා.“ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා  කියයි.

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුව දැනට මේ කරගෙන යන සම්පත් කොල්ලයට සපුරාම විරුද්ධ බව ද ඔහු අවධාරණය කරයි.

මහනුවර පැවති මාධ්‍ය අමතා ඔහු මෙසේ ද පවසා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ජාත්‍යාන්තර බලවේග රටේ කැරකෙන්න පටන් අරන් තියනවා. රටේ සම්පත් විකුණමින් ඉන්නවා.  සිංගප්පූරුට උක් වගා ඉඩම් විකුණන්න යනවා. කොළඹ  මර්මස්ථාන වෙන්දේසි කරන්න යනවා.  යාපනය භූමිය වෙන්දේසි කරන්න ලෑස්ති වෙලා තියනවා. තෙල් ටැංකි ටික රටවල්වලට දෙන්න තීරණය කරලා තියනවා. ජනසතු කරපු වරායෙ ජැටි එක එක රටවල් භාර අරන් තියවා. ලංකාවෙ  නැගෙනහිර වෙරළ  බදු දෙන්න යනවා. රටේ සම්පත් බරපතල ලෙස විකිණීමේ තර්ජනයකට අලෙවි වීමේ තර්ජනයකට ගොදුරු වෙමින් තිබෙනවා. එක් පැත්තකින්  ඇමරිකාව විදුලිබලාගාරවල අයිතිය පවරා ගන්න ලෑස්ති වෙලා තියනවා.“

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලු දේට විරුද්ධයි“

මහාචාර්යවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට උත්තර දුන්නේ මෙසේය.

“පාස්කු ඉරිදා පරීක්ෂණය ඉස්සරහට යන්නෙ නැත්තෙ ඇයි. රටේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නය හිතා මතා ඇතිකළ එක්ක බව දැන් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙනවා. මේවා ගැන සොයා බලපු බුද්ධි නිලධාරීන් රට අත්හැරලා ගිහිල්ලා. සමහර සැකකරුවන් ලංකාවෙන් පැනලි ගිහින්. “ ඔහු කීවේය.

තමන් මේ ආණ්ඩුව පිහිටුවීම සඳහා එක් වන්නේ ඒ දේශපාලන වාතාවරණයතුළ ගත හැකි යහපත්ම පියවර ලෙස උවද මේ වනවිට තමන් සමග ආණ්ඩුව ඇති කරගත් කිසිම ගිවිසුමක්, එකඟතාවයක් හෝ තමන් වෙත ලබා දුන් දේශපාලන පොරොන්දුවක් ඉටු වී නැති බවත් ඔහු පැවසුවේය.

“අපි බොරුවට ලෝකයට පම්පෝරි ගහනවා.  ජනතාව බරපතල අසහනයක. “  ඔහු කියන්නේ එසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි නැත්තටම නැතිවෙලා ඉවරයි… ඊලඟ යල කන්නයෙ නම් කාබනික පොහොර ගැන කියන්න එන්න එපා!

Next Post

විදුහල්පතිනිය දණ ගැස්සූ චාමර සම්පත් නිදොස්කොට නිදහස්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.