අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවීණ නිළි මියුරී සමරසිංහ දිවි සැරියෙන් සමු ගනී…

by editor
පෙබරවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සචිනි ඉමල්ශා – 

ප්‍රවීණ දක්ෂ ටෙලිනාට්‍ය , වේදිකා මෙන්ම සිනමා නිළියක වන මියුරි සමරසිංහ කලා ක්ෂේත්‍රය තුළ නොමැකෙන අඩුවක් තබමින් දිවි සැරියෙන් සමුගෙන ගියාය. මිය යන විට 81වන වියේ පසුවූ ඇය පිළිකා රෝගයකින් කලක් පීඩා විදිමින් සිටියාය.

1939 මාර්තු 15 වන දින මොරටුවේ දී උපත ලද ඇය අධ්‍යාපනය ලබන්නෙ කතෝලික පාසලෙන් සහ මියුසියස් විද්‍යාලයෙනි. ඇගේ සැමියා පියල් සමරසිංහය.  ඇය සිව්දරු මවකි.

ගුවන් විදුලියේ “මාසික රැඟුම” සංගීත ප්‍රසංගයේ මුල්වරට රංගනයෙන් දායක වූ ඇය “මිරිඟුව ” චිත්‍රපටයේ උපප්‍රධාන චරිතයක් හරහා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ විය. මඩොල් දූව, යස ඉසුරු , විරාගය  ,යහළුයෙහෙළි , මාරුතය, සාර , භවදුක ආදී චිත්‍රපටවලට මෙන්ම මෑතකදී පත්තිනි , ඝරසරප වැනි චිත්‍රපට වලට ද තම රංගන දායකත්වය ලබා දුන්නාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බන්දුල විතානගෙන් නිර්මාණයක් වන ” එරබදු මල්” හරහා පුංචි තිරයට ප්‍රවිෂ්ටවන ඇය නෑදෑයෝ , දූ දරුවෝ , ගිරය , අසල්වැසියෝ , යසබොස් ආදී ටෙලිනාට්‍යවලින්  නොමැකෙන සේ රසික හදවත් බැඳ  ගත්තාය.

රාජ්‍ය සම්මාන ලාභියෙකු වන ඇය ස්වර්ණ නිර්මාණ සම්මානයෙන් ද ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. ඇය නිර්මාණය කර අධ්‍යක්ෂණය කළ වේදීකා නාට්‍ය රැසක් වෙනුවෙන්ද සම්මාන ලබා ගත්තාය. එසේම ධර්මශක්ති සමාජ සේවා පදනම මගින් ප්‍රදානය කළ ගෞරව සම්මානද ඇය විසින් ලබා ගත්තාය.

වේදිකා නාට්‍ය 300 පමණ රංගනයෙන් දායක වූ ඇය නාට්‍ය දහයක් පමණ නිර්මාණ අධක්ෂනයෙන් හැඩ ගැන්වීය.

ඇය අද තම ජීවන සැරියෙන් සමු ගත්තේ කලා ලෝකය තුළ මහත් හිඩසක් තබමිනි.

ඉතින් ඇයට නිවනෙහි දොරටුව   විවර වේවායී අපි ප්‍රාර්ථනා කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සගයන් 05 දෙනා මුහුද මැද මැරෙන්න හැර මාරු වූ ස්කිපර් අත්අඩංගුවට…. 

Next Post

ගම්පහ පොදු වෙළෙද පිරිශ්‍රය කොවිඩ් නිසා වැසී යයි.

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.