සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රබල ත්‍රස්ත සාමජිකයෙකුට එරෙහිව ඉන්දියාවෙන් විමර්ශන

by Lankasara News
ජූලි 7, 2023 - Updated on ජූලි 11, 2023
in පුවත්
Gun Shoot
Share on FacebookShare on Twitter

ශ්‍රීනගර් හි විශේෂ විමර්ශන ඒකකය විසින් ක්‍රියාකාරී ත්‍රස්තවාදියෙකුට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන අධිකරණය වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

මෙම වසරේ ජනවාරි 10 වැනිදා ශ්‍රීනගර් හි රීගල් හි මුරපොලකදී යතුරු පැදියකින් ගමන් ගමින් සිටි සැකකාර පුදග්ලයකු ආරක්ෂක අංශ අත් අඩංගුවට ගෙන තිබිණි. ඉන් අනතුරුව පොලිසිය විසින් සිදු කළ විමර්ශන වලින් අනාවරණය කරගත් තොරතුරු පදනම් කරගෙන මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබණි.

මෙලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයා ෆර්සාන් ෆෙරූස් ලෙසින් හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත. අත් අඩංගුවට පත්වන  අවස්ථාවේදී මෙම පුද්ගලයා නිල් පැහැති බෑගයක ද සමගි යතුරු පැදියකින් ගමන් කර ඇත. එහිදී ඔහු රැගෙන ගිය භාණ්ඩ සම්බන්ධයෙන් සැකසිතුණු පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් විමසා තිබේ.

එලෙස පොලිසිය විසින් කළ විමසීම් වලට සැකකාර පුද්ගලයාට පිළිතුරු දීමට නොහැකි වී ඇති බැවින් ඔහු පිළිබඳ වූ සැකය වර්ධනය වී ඇත. පසුව පොලිසිය විසින් අදාල පුද්ලයා අත් අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්ණ කිරීමට පියවර ගෙන තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වැඩිදුර විමර්ශන වලිදී අනාවරණය වී ඇත්තේ අදාල පුද්ගලයා ත්‍රස්ත ක්‍රියා වලට අවශ්‍ය අරමුදල් සෙවීම සඳහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිතරව ඇති බවයි. එමෙන්ම ඔහු ගමන් ගත් යතුරු පැදියද ත්‍රස්ත ක්‍රියාවන් රැසකට සම්බන්ධ බවටද අනාවරණය වී තිබේ.

මේ අතර අදාල සැකකරුගේ පියාද ප්‍රබල ත්‍රස්ත සාමාජිකයෙකු බවට අනාවරණය වී ඇති අතර ඔහුද ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගැනීම විමර්ශන කරන පුද්ලයෙකු බවදට අනාවරණය වී ඇත.

Share69Tweet43
Previous Post

පොලිස්පති පත්කිරිමේ දි ආගමික කණ්ඩායම්වල බලපෑමට රජය යටත් වන්නේ නෑ… ආරක්ෂක නියෝජ්‍ය ඇමති!

Next Post

තම පාලනය සමයේදී මාධ්‍යෙව්දීන් පැහැරගත් බවට ඉම්රාන් ඛාන් හෙළිකරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.