අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළා ගිය ජනපති ගෝඨාභය එයි!

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2022
in පුවත්
Gota

සංරක්ෂිත ඡායාරූපයකි.....

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ජනතා විරෝධය හමුවේ රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ඊයේ (02) රාත්‍රි යළි දිවයිනට පැමිණියේය.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468  ගුවන් යානයෙන් ඊයේ රාත්‍රි 11.45 පමණ මෙරටට පැමිණි ඔහු පිළිගැනීම සඳහා රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන් කිහිප දෙනකු පැමිණ සිටි බව වාර්තා වන අතර මාධ්‍යයට එය වාර්තා කිරීමට අවස්ථාවක් නොලබුණි.

තායිලන්තයේ සිට පැමිණි ගෝඨාභය රාජපක්ෂ   සහ ඔහුගේ බිරිඳ සඳහා දැඩි ආරක්ෂාවක් මැද  කැඳවාගෙන ගිය අතර කටුනායක සිට කොළඹ දක්වා දැඩි ආරක්ෂාවක් ඒ වනවිට යොදවා තිබණි.

ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයාව පිළිගැනීමට පැමිණි මැති ඇමැතිවරුන් ද ගුවන්තොටුපල තුළ සිටි ජනමාධ්‍යවේදීන් මගහැර පිටව ගියේය .

හිටපු ජනාධිපතිවරයාට කොළඹ බෞද්ධාලෝක මාවතේ අමාත්‍යවරුන් සඳහා ලබා දෙන නිල නිවාසයක් මේ වනවිට වෙන් කර ඇති අතර එහි දැඩි ආරක්ෂාවක් විසීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පසුගිය ජූලි 09 වැනදා ජනාධිති මන්දිරය විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව මාලදිවයිනට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පසු ජූලි මස 13 වැනිදා සිංගප්පූරුවට පැමිණ පසුව තායිලන්තයට ගියේ සිංගප්පූරුවේ රැඳී සිටීමට වීසා දීර්ඝ නොකිරීම නිසාය.

පිරිස කටුනායකින් පිටවී ගිය ආකාරය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්ගොඩ මරා ගැනීම් වැලැක්වීමට හඹා ගොස් ප්‍රහාර එල්ල කරන  පොලිස් කණ්ඩායමක්!

Next Post

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සුපිරි වටයේ පළමු තරගය අද

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.